AdF.ly වලින් සල්ලි හොයමු.

මොකද මේ AdF.ly කියන්නේ AdF.ly කියන්නේ URL කෙටිකරලා දෙන Site එකක්. අපිට පුළුවන් මේකෙන් සල්ලි හොයන්න,කරන්න තියෙන්නේ මෙහෙමයි මුලින්ම AdF.ly account එකක් හදාගන්න,පහල තියන link එක click කරලා register වෙන්න,2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න

http://adf.ly/ Click Here to register

2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න

image

උදා-

මේ මගේ URL එක

මේ AdF.ly වලින් දුන්න කෙටි URL එක

3.මෙතනින් ගත්ත ලින්ක් එක ඔයා Blog එකේ හරි facebook,twittter,google plus,youtube වගේ social network වල පොස්ට්/කමෙන්ට් කරන්න පුලුවන් තරම්

4,visitor s ලා ගෙන්න ගෙන අදායම වැඩිකරගමු

පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට ඔය Google එකේ එහෙම, එක එක දේවල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කරන්නේ ඔය විදියටමයි.

Ad Click කරලා සල්ලි හොයමු.

imagesDWදැන්වීම් නැරබීම මගින් මුදල් උපයන වෙබ් අඩවි හදුන්වන්නේ PTC (Paid to Click) වෙබ් අඩවි යනුවෙනි.මුලින්ම කියන්න ඕනේ ඉක්මනින් සල්ලි ඕන අයට මේක හරියන්නේ නැ.ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අයට හොදට හම්බකරන්න පුළුවන් වැඩක්.හැබැයි මේකට මාස 6,7 ක් කට්ටක් කන්න වෙනවා.මුලින් ලැබෙන්නේ සත ගණන් නිසා අපේ අය වැඩේ මග දාල යනවා.ඉවසගෙන වැඩ කරන්න පුළුවන් අය විතරක් මේ තියන විදිහට වැඩ කරන්න එකතු වෙන්න.indexතවද මෙහිදී අපි විශ්වාසවන්ත වෙබ්  අඩවි කිහිපයක් පිළිබද පමණක් විස්තර සපයන අතර මේ හා සමාන මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවිද පවතී.ඒ හා සමානවම ව්‍යාජ වෙබ් අඩවිද බොහෝසෙයින් පවතී.විශ්වාසවන්ත වෙබ්  අඩවියක් ගෙවනු ලබන්නේ බොහෝවිට සත  ගණනක් පමණි.විශ්වාසවන්ත වෙබ්  අඩවියක් තෝරාගැනීම ඔබ සතු  වගකීමක් වන බව හොදින් මතක තබාගන්න.

වැඩ පටන් ගන්න කලින් අපිට online බැංකු ගිණුමක් හදාගන්න වෙනවා. දැනට online බැංකු ගිණුමක් තියන අය අලුතින් හදන්න ඕනෙ නෑ

online බැංකු ගිණුමක් හදාගන්න විදිහ දැනගන්න ඕනෙනම් මෙතන click කරන්න.

  • Online Bank Account

1.Payza (Alert pay) Click here to register now

2.Paypal Click here to register now

  • පළමු වෙබ් අඩවිය NeoBux

(පහලින්  Video දර්ශන සහිතව පහැදිලි කර ඇත.)

NeoBux වලින් සල්ලි හොයන්නේ කොහොමද කියල දැන් අපි බලමු. මුලින්ම NeoBux කියන තැන Click කරලා වෙබ් අඩවියට යන්න.

Neobux 01

Register කියන තැන Click කරලා Application පුරවලා continue click කරන්න.දැන්  Email එකට ලොග් වෙන්න.Neobux වලින් එවපු   email එක open කරගෙන එකේ තියන Verification Code එක copy කරගෙන Verification Code එක ඉල්ලන තැනට paste කර  Continue කරන්න..

Neobux 03

  • දැන් වෙබ් අඩවියේ වැඩ කරන විදිය බලමු.

දැන් neobux වෙබ් අඩවියට ගොස්  login කියන තැන click කරන්න  Username,Password ඇතුල් කරන්න  මෙහි Secondary Password කියන තැන හිස්ව තියන්න දැන් Send Click කරලා Log වෙන්න

Neobux 04

දැන් neobux ලා දීලා තියන දැන්වීම් බලන එක තමා අපේ රාජකාරිය,මතකතියාගන්න මුලින් ලැබෙන්නේ පොඩිගානක් උනාට පසුව ලොකු ගණන් වලින් ගන්න පුළුවන් අදායම වැඩි කරගන්න විදියත් පහලින් කියල  තියනවා කිසිම මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය නැති අතර දිනකට විනාඩි 10,15 විතර වැය කරන්න විතරයි තියෙන්නේ

view

දැන් උඩින් තියන view Advertisements Click කරන්න.ලබාදී ඇති දැන්වීමක් මත click කල පසු  රතු පාටින්  ලැබෙන  දෙය මත click කරන්න දැන් වෙන පිටුවකට යනු ඇත. එම දැන්වීම  කියවා අවසන් වූ පසු Close කර නැවත වෙන දැන්වීමක් මත Click කරන්න. එක් වරකට එක් දැන්වීමක් මත පමණක් Click කරන්න.ඔබට ලබා දී ඇති සියලුම දැන්වීම් කියවන්න.

  • Referral මිලදී ගැනීම මගින් මුදල් උපයන ආකාරය.

refer

ඔබගේ ගිණුමෙහි $ 0.600 වූ පසු මෙම pack මිලදී ගත හැකි වුවද අවම වශයෙන් $ 0.800 වූ   පසු මෙම ක්‍රමය අනුගමනය කරන්න.Referral කියන තැන Click කිරීමෙන් මිලදී ගැනීමේ පිටුවට පිවිසේ.එහි ඔබට මිලදී ගැනීමට අවශ්‍ය  Referral pack එක තෝරා මිලදී ගැනීම කරන්න.මිලදී ගන්නා Referral මගින්ද ඔබේ අදායම වැඩි වේ.දින 7 ට වරක් ඔබට  Referral pack  මිලදී ගැනීම කල  හැකි අතර මාස කිහිපයක් මෙසේ කර ඔබේ අදායම දෙස  බලන්න.මෙහිදී ඔබද ඔබගේ ad Click කිරීම අනිවාර්යය වේ.

  • උපයන මුදල් ලබා ගන්නා ආකාරය

ඔබගේ ඉපයීම $2 වූ පසු your Payment  යන්න කොළපාටින් දිස්වන අතර එය Click කිරීම මගින් ඔබේ මුදල් ඔබගේ Online බැංකු  ගිණුමට බැරකළ හැකිය.නමුත් ඔබ එම මුදල මෙහි Referral pack මිලදී ගැනීම සදහා ආයෝජනය කරන්නේ නම් ඔබේ අදායම තව තවත් ඉහල දාගතහැකිය.

  • ඔබට ලියාපදිංචි වියහැකි වෙනත්  වෙබ් අඩවි

ඔබට ලියාපදිංචි වියහැකි තවත් වෙබ් අඩවි කිහිපයක් පහලින් දක්වා ඇති අතර ඒ මත Click කර ලියාපදිංචි වන්න.එම වෙබ් අඩවි වල සුළු වෙනස්කම් ඇති අතර ඒවා තේරුම් ගෙන ලියාපදිංචි වන්න.(උදා; Register වෙනුවට Singup,Ad View කරන ආකාරය දැන්වීම  කියවන ආකාරය )

මගේ ගෙවීම් සාක්ෂි (My Payment Proof) කිහිපයක් පමණි .

clixsense-3rd-payment

clixsense-1st-paymentclixsense-2nd-payment

twickerz-1st

1st-payment-ekoclix-mobuxvertise-1st-paymentcroclix-1st-payment-mo

Neobux සහ  clixsense ගැන තවදුරටත් Video දර්ශන මගින්,

fhhd

Download  කරගැනීම සදහා පහල Click Here to Download මත Click කරන්න.

clixsense වල වැඩ කරන ආකාරය.

index  

Neobux වල ලැබෙන ඇඩ් වැඩි කරගන්නා ආකාරය.

index

Neobux වල Referral මිලදී  ගන්න ආකාරය.

index

clixsense වල ආදායම වැඩි කරගන්නා ආකාරය.

index

clixsense වල  මුදල් ලබා ගන්නා ආකාරය. (Payment proof)

index

Download  කරගැනීම සදහා උපදෙස් Click Here to Download මත Click කල පසු  ලැබෙන වෙබ් පිටුහෙහි දකුණු පස ඉහල කෙලවරේ තත්පර  5 පසු ලැබෙන  skip Ad මත Click කරන්න.

ad

ඉන්පසු ලැබෙන පිටුහෙහි ඇති Click here to start download from sendspace මත Click කර Download  කරගන්න.

skip

ඔබට යම්කිසි ගැටළුවක් වේ නම් Comment මගින් විමසන්න.මෙම පිටුවෙන් ඔබට වැදගත් යමක් ලබුනේනම් like එකක් දැමීමට අමතක නොකරන්න.තවත් කෙනෙකුට දැනගැනීම සදහා Share කරන්න. මන්ද ඔබගේ ප්‍රතිචාර මෙය පවත්වාගෙන යාමට මහත් රුකුලක් වන බැවිනි.
ඔබගේ දැනගැනීම පිණිස මෙහි Video දර්ශන කිහිපයක් ඇතුලත් කර ඇති අතර එම Video දර්ශන අන්තර්ජාලයෙන් උපුටාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න.තවද එහි අයිතිය එම Video දර්ශන නිෂ්පාදකයන්ගේ වන බව මෙයින් දැනුම් දෙමු.

ස්තුතියි.