දැන්වීම් නැරබීම මගින් මුදල් උපයන වෙබ් අඩවි හදුන්වන්නේ PTC (Paid to Click) වෙබ් අඩවි යනුවෙනි.මුලින්ම කියන්න ඕනේ ඉක්මනින් සල්ලි ඕන අයට මේක හරියන්නේ නැ.ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අයට හොදට හම්බකරන්න පුළුවන් වැඩක්.හැබැයි මේකට මාස 6,7 ක් කට්ටක් කන්න වෙනවා.මුලින් ලැබෙන්නේ සත ගණන් නිසා අපේ අය වැඩේ මග දාල යනවා.ඉවසගෙන වැඩ කරන්න පුළුවන් අය විතරක් මේ තියන විදිහට වැඩ කරන්න එකතු වෙන්න.තවද මෙහිදී අපි විශ්වාසවන්ත වෙබ් අඩවි කිහිපයක් පිළිබද පමණක් විස්තර සපයන අතර මේ හා සමාන මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවිද පවතී.ඒ හා සමානවම ව්‍යාජ වෙබ් අඩවිද බොහෝසෙයින් පවතී.විශ්වාසවන්ත වෙබ් අඩවියක් ගෙවනු ලබන්නේ බොහෝවිට සත ගණනක් පමණි.විශ්වාසවන්ත වෙබ් අඩවියක් තෝරාගැනීම ඔබ සතු වගකීමක් වන බව හොදින් මතක තබාගන්න.
වැඩ පටන් ගන්න කලින් අපිට online බැංකු ගිණුමක් හදාගන්න වෙනවා. දැනට online බැංකු ගිණුමක් තියන අය අලුතින් හදන්න ඕනෙ නෑ
online බැංකු ගිණුමක් හදාගන්න විදිහ දැනගන්න ඕනෙනම් මෙතන click කරන්න.
- Online Bank Account
1.Payza (Alert pay) Click here to register now
2.Paypal Click here to register now
- පළමු වෙබ් අඩවිය NeoBux
(පහලින් Video දර්ශන සහිතව පහැදිලි කර ඇත.)
NeoBux වලින් සල්ලි හොයන්නේ කොහොමද කියල දැන් අපි බලමු. මුලින්ම NeoBux කියන තැන Click කරලා වෙබ් අඩවියට යන්න.
Register කියන තැන Click කරලා Application පුරවලා continue click කරන්න.දැන් Email එකට ලොග් වෙන්න.Neobux වලින් එවපු email එක open කරගෙන එකේ තියන Verification Code එක copy කරගෙන Verification Code එක ඉල්ලන තැනට paste කර Continue කරන්න..
- දැන් වෙබ් අඩවියේ වැඩ කරන විදිය බලමු.
දැන් neobux වෙබ් අඩවියට ගොස් login කියන තැන click කරන්න Username,Password ඇතුල් කරන්න මෙහි Secondary Password කියන තැන හිස්ව තියන්න දැන් Send Click කරලා Log වෙන්න
දැන් neobux ලා දීලා තියන දැන්වීම් බලන එක තමා අපේ රාජකාරිය,මතකතියාගන්න මුලින් ලැබෙන්නේ පොඩිගානක් උනාට පසුව ලොකු ගණන් වලින් ගන්න පුළුවන් අදායම වැඩි කරගන්න විදියත් පහලින් කියල තියනවා කිසිම මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය නැති අතර දිනකට විනාඩි 10,15 විතර වැය කරන්න විතරයි තියෙන්නේ
දැන් උඩින් තියන view Advertisements Click කරන්න.ලබාදී ඇති දැන්වීමක් මත click කල පසු රතු පාටින් ලැබෙන දෙය මත click කරන්න දැන් වෙන පිටුවකට යනු ඇත. එම දැන්වීම කියවා අවසන් වූ පසු Close කර නැවත වෙන දැන්වීමක් මත Click කරන්න. එක් වරකට එක් දැන්වීමක් මත පමණක් Click කරන්න.ඔබට ලබා දී ඇති සියලුම දැන්වීම් කියවන්න.
- Referral මිලදී ගැනීම මගින් මුදල් උපයන ආකාරය.
ඔබගේ ගිණුමෙහි $ 0.600 වූ පසු මෙම pack මිලදී ගත හැකි වුවද අවම වශයෙන් $ 0.800 වූ පසු මෙම ක්‍රමය අනුගමනය කරන්න.Referral කියන තැන Click කිරීමෙන් මිලදී ගැනීමේ පිටුවට පිවිසේ.එහි ඔබට මිලදී ගැනීමට අවශ්‍ය Referral pack එක තෝරා මිලදී ගැනීම කරන්න.මිලදී ගන්නා Referral මගින්ද ඔබේ අදායම වැඩි වේ.දින 7 ට වරක් ඔබට Referral pack මිලදී ගැනීම කල හැකි අතර මාස කිහිපයක් මෙසේ කර ඔබේ අදායම දෙස බලන්න.මෙහිදී ඔබද ඔබගේ ad Click කිරීම අනිවාර්යය වේ.
- උපයන මුදල් ලබා ගන්නා ආකාරය
ඔබගේ ඉපයීම $2 වූ පසු your Payment යන්න කොළපාටින් දිස්වන අතර එය Click කිරීම මගින් ඔබේ මුදල් ඔබගේ Online බැංකු ගිණුමට බැරකළ හැකිය.නමුත් ඔබ එම මුදල මෙහි Referral pack මිලදී ගැනීම සදහා ආයෝජනය කරන්නේ නම් ඔබේ අදායම තව තවත් ඉහල දාගතහැකිය.
- ඔබට ලියාපදිංචි වියහැකි වෙනත් වෙබ් අඩවි
ඔබට ලියාපදිංචි වියහැකි තවත් වෙබ් අඩවි කිහිපයක් පහලින් දක්වා ඇති අතර ඒ මත Click කර ලියාපදිංචි වන්න.එම වෙබ් අඩවි වල සුළු වෙනස්කම් ඇති අතර ඒවා තේරුම් ගෙන ලියාපදිංචි වන්න.(උදා; Register වෙනුවට Singup,Ad View කරන ආකාරය දැන්වීම කියවන ආකාරය )
මගේ ගෙවීම් සාක්ෂි (My Payment Proof) කිහිපයක් පමණි .
Neobux සහ clixsense ගැන තවදුරටත් Video දර්ශන මගින්,
Download කරගැනීම සදහා පහල Click Here to Download මත Click කරන්න.
clixsense වල වැඩ කරන ආකාරය.
Neobux වල ලැබෙන ඇඩ් වැඩි කරගන්නා ආකාරය.
Neobux වල Referral මිලදී ගන්න ආකාරය.
clixsense වල ආදායම වැඩි කරගන්නා ආකාරය.
clixsense වල මුදල් ලබා ගන්නා ආකාරය. (Payment proof)
Download කරගැනීම සදහා උපදෙස් Click Here to Download මත Click කල පසු ලැබෙන වෙබ් පිටුහෙහි දකුණු පස ඉහල කෙලවරේ තත්පර 5 පසු ලැබෙන skip Ad මත Click කරන්න.
ඉන්පසු ලැබෙන පිටුහෙහි ඇති Click here to start download from sendspace මත Click කර Download කරගන්න.
ඔබට යම්කිසි ගැටළුවක් වේ නම් Comment මගින් විමසන්න.මෙම පිටුවෙන් ඔබට වැදගත් යමක් ලබුනේනම් like එකක් දැමීමට අමතක නොකරන්න.තවත් කෙනෙකුට දැනගැනීම සදහා Share කරන්න. මන්ද ඔබගේ ප්‍රතිචාර මෙය පවත්වාගෙන යාමට මහත් රුකුලක් වන බැවිනි.
ඔබගේ දැනගැනීම පිණිස මෙහි Video දර්ශන කිහිපයක් ඇතුලත් කර ඇති අතර එම Video දර්ශන අන්තර්ජාලයෙන් උපුටාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න.තවද එහි අයිතිය එම Video දර්ශන නිෂ්පාදකයන්ගේ වන බව මෙයින් දැනුම් දෙමු.
ස්තුතියි.
• Get paid to $0.02 per click
• and upto $0.0008 per ref click
• online since 2007,
• Get paid in second’s guys.
• visit this link and open your own account and start make money
• http://www.clixsense.com/?7442460
LikeLike
Mobile phones wlt support krna ad click krnd puluwn web sites tikak kiyanwd?
LikeLike
lagadima dannam
LikeLike
Salli genna ganne kohomda.people hari BOC hari bank account ekkata transfer kragnna puluwnda
LikeLike
People & BOC online banking walata Support karanne ne
Commercial bank hari HNB hari account ekak arina….
wedi wisthara methanin dena ganna
http://destyy.com/wqOmRU
LikeLike
View advertisment clik karama ayeth singing wenna ona athanin eha yanna be ay a
LikeLike
Mokadda site eka
LikeLike
මොහාන් වීරසිංහ..
මට ඔයා එක්ක වෙනමම කතා කරන්න පුලුවන්ද ඊ මනි ගැන විස්තර ටිකක් දැන ගන්න..
ස්තූතියි.
LikeLike
puluwan mata mail ekak dana mohanmoney@yahoo.com
LikeLike
Payza lankavata support karan nathi nisa …dan api mokakda use karanna oona hodama eka ……?
LikeLike
LikeLike
new add enna kchchara vela yanavada…….?
LikeLike
Fixd Ads enna 24h yanawa
LikeLike
mata aiyage number eka dennakooo …………..information tikak danaganna ……..?
LikeLike
mata E mail ekak danna mama number eka dennam
mohanmoney@yahoo.com
LikeLike
mata e mail ekak danna mama number eka dennam mohanmoney@yahoo.com
LikeLike
Good Post. Thank You for publishing This contant..
LikeLiked by 1 person
Thank You
LikeLike
Kohomada online bank eken salli api ganne
LikeLike
e gena mama methanin pehedili karala thiyanawa,
LikeLike
Make bitcoins online by ad clicking.
https://btcclicks.com/?r=b0c07bf4
LikeLike
neobux adds Smart phone eken click karanna berida. Api mulinma ganak danne nethiwa tika kalayak digatama adds click karalama gana wadi karagena honda income ekakata yanna puluwan site monawada.
LikeLike
neobux Phone ekata support karanne ne.
LikeLike
samawenna mehema kiyanawata machan. oya oyage madiya thada kara ganna anunwa wale danna epa. oya me kiyala thiyena dewal wala okkoma aththa hangala thiyenne. oyata ona nam man hemadema pehadila karannam. ok
LikeLike
Android phone walata support karanne monawada
LikeLike
lagadima dannam
LikeLike
http://pheecith.com/1mVF
LikeLike
Computer Machine ekakin Account 2 k haduwata Aulak nadda?
LikeLike
Aulak thiyanawa IP aka gannawa.account dekama block wenna puluwan
LikeLike
hi aiya mata oyage 4n nub eka denna puluwanda
LikeLike
email ekak danna mohanmoney@yahoo.com
LikeLike
mata e mail ekak danna mama number eka dennam.mohanmoney@yahoo.com
LikeLike
meke add okkoma click karala iwara unata passe mokakda karanne
LikeLike
GridClix karanna
Puluwannam Task Offers Karanna.income eka wedi karaganna puluwan
LikeLike
add click kala balance ak wadi wenna nane
LikeLike
mona site ekeda balance eka pennane neththe?
LikeLike