How to work on success lanka

නිකරුනේ ගෙවන කාලයෙන් අමතර අදායමක් හොයන්න තිබුනොත්,කොහොමද

මාසෙකට Reload, TV connection, Internet connection, Finance වලට කොච්චර වියදම් කරනවද?

ඒව ගෙවන්න කී තැනකට යනවද?

ගෙදර ඉඳල රු.96කට රු.100 reload එකක් දාගන්න තිබ්බොත් කොහොමද ?

Internet connection එකට ගෙවන්න ඇවිත් තියන ගානට වඩා අඩුවෙන් ගෙවල bill එක clear කරගන්න තිබ්බොත් කොහොමද ?

මුලු අවුරුද්දම මෙහෙම කරල communication වලටයි එක එක shop වලටයි ගෙවන commission එක ඔයාගෙ සාක්කුවටම වැටුනොත් කොහොමද ?

ඕනි නම් වට පිටාවෙ අයගෙ bill ටිකත් ගෙවල ඒ අයගෙන් අතටම සල්ලි ගන්න තිබ්බනම් කොහොමද ?

මේ හැමදේටම ඔයාට වියදම් වෙන්නෙ රු.1000/= යි. හැබැයි ඒ 1000ට වඩා ඔයා අවුරුද්දක් පුරාවට එක එක තැන් වලට commission ගෙවනව.

රු.1000ක් ගෙවල ලංකාවෙ අපේම company එකකට සෙට් වෙලා ගෙදර ඉඳලම බිල් ටික (ලයිට් බිල් ගෙවන්නත් පුලුවන් ) ගෙවාගන්න පුලුවන් සුපිරි විදියක් මේක.

ඒ ගෙවන රු.1000 න් ම රු.100,000 ට වඩා අමතර ආදායමක් නිකම්ම ගන්න පුලුවන් විදියකුත් තියනව කියල දන්නවද?

අමතර 100,000 ක ආදායම ගන්න ගමන් ඔයාගෙ bill ටික  ගෙවාගන්න මේක පාවිච්චි කලොත් ඔයා එක එක තැන් වලට වැඩිපුර ගෙවන මුදල්, ඔයාගෙ කාලය, රස්තියාදුව.. මේ හැම දෙයක්ම ඔයාට ඉතුරු කරගන්න පුලුවන් අවුරුද්දක් පුරාවට.

1. කැමති කෙනෙක් ඉන්නව නම් link එකට ගිහින් register වෙන්න මුලින්.

http://www.successlanka.lk/register

2. Account active කරගන්න ආකාරය,

පළමු ක්‍රමය,.ඊටපස්සෙ  Bank account 2න් එකකට රු.1500ක් මුදල් තැන්පත් කළ පසු ලැබෙන Bank Slip එකේ පැහැදිලි ෆොටෝ එකක්  ඔබගේ User Name එක සහ ඔබගේ නම  සඳහන් කර  WhatsApp කරන්න.( වෙබ් අඩවියේ සඳහන් WhatsApp අයිකනය Click කිරීමෙන් ඒ වෙත යොමුවිය හැක.)

(තැන්පතු පතෙහි Referance හි ඔබගේ User Name එක සදහන් කිරීම අනිවාර් වේ.)

දෙවෙනි ක්රමය,

වෙබ් අඩවියේ සඳහන් Online Payment මත click කර ඔබගේ Visa Debit/Credit Card මගින් ගෙවීම කල හැක. Online Payment මගින් ගෙවීම් සිදු කලහොත් එම මොහොතේම ගිණුම සක්‍රිය වේ .

ආපසු රුපියල් 500ක් සමග ඔයාලගෙ Account එක ලබා දෙනවා.. එහෙම බැලුවොත් ඔයාට මේකට ආයෝජනය කරන්න වෙන්නේ රුපියල් 1000 යි.

වැඩි විස්තර දැනගන්න  whatspp group එකට Join වෙන්න.

Follow this link to join Our WhatsApp group

100% වගකීම බාරගන්නවා post එකේ කිසිම බොරුවක් නෑ.

100,000 වැඩි ආදායමක් උපයන්නේ කේසේද?


මේහිදි සේවා ගාස්තු වශයෙන් රු.1000ක් ආයතනය ලබා ගනි.ඉතුරු රු.500 ඔබේ ඇප් එකට එකතු කර ඔබටම නැවතත් ලබා දෙයි.

👊level 8 කට ආදායම් ගෙවයි

👉level 1=රු300(ඔබ ඍජු ව හදුන්වා දුන් අය)
👉level 2=රු200(level 1 හදුන්වා දුන් අය)
👉level 3=රු100(level 2 හදුන්වා දුන් අය)
👉level 4=රු50(level 3 හදුන්වා දුන් අය)
👉level5=රු50(level 4 හදුන්වා දුන් අය)
👉level6=රු50(level 5 හදුන්වා දුන් අය)
👉level7=රු25(level 6 හදුන්වා දුන් අය)
👉level8=රු25(level7 හදුන්වා දුන් අය)

අපි පොඩි උදාහරණයක් බලමු….ඔබට කොපමන ආදායමක් උපයන්න පුලුවන්ද කියලා.

*ඔබ ඍජු හදුන්වා දුන්10 ක් කලා යැයි සිතමු.
👊level 1 ඍජු ආදායම=රු 300×10=රු 3000
👊ඔබ හදුන්වා දුන් අය රිලෝඩ් සේවාව 5 දෙනෙකුට අලෙවි කලහොත් ඔබගේ අදායම
👊level 2=10×5=50 ( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉50×රු200 =රු 10 000
👊level 3=50×5=250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉250×රු100=රු 25 000
👊level 4=250×5=1250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉1250×රු50=රු 62 500
👊level 5=1250×5=6250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉6250×රු50=රු 312 500
👊level 6=6250×5=31250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉31 250×රු25=රු 1 562 500
👊level 7=31250×5=156 250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉156 250×රු25=රු3 906 250
👊level8=156 250×5=781 250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉781 250×රු25=රු 19 531 250

රු3000+රු10 000+රු25 000+රු62 500+
රු312 500+රු1 562 500+රු3 906 250+රු19 531 250=රු 254 413 000 මේ සැලසුම 100% සාර්ථක වුනොත් මේම මුදල ලැබේ.

50% ක් සාර්ථක වුනොත් රු 2 5413 000÷2=12 706 500 මුදලක් ලැබේ
25% ක් සාර්ථක වුනොත් රු 12 706 500÷2=රු 6 353 250 මුදලක් ලැබේ.
12.5% සාර්ථක වුනොත් රු 6 353 250÷2=3 176 625 මුදලක් ලැබේ

100% ම සාර්ථක වෙනව ද 50%ක් සාර්ථක වෙනව ද 25% සාර්ථක වෙනව ද12.50% සාර්ථක වෙනව ද තිරණය ඔබ සතුයි කිසිම අවදානමක් නැති ල්ංකාවේ එකම ආයතනය Success lanka,මේ අදායම ගන්න ඔබ මොනවාද කලේ???

රු 1500 ක් වියදම් කරලා රිලෝඩ් සේවාව ලබාගෙන තම හිතවතුන්ට දුන්නා.එයාලට රිලෝඩ් සේවාව විකුණන්න උදව් කලා.

Ad Click කරලා සල්ලි හොයමු.

imagesDWදැන්වීම් නැරබීම මගින් මුදල් උපයන වෙබ් අඩවි හදුන්වන්නේ PTC (Paid to Click) වෙබ් අඩවි යනුවෙනි.මුලින්ම කියන්න ඕනේ ඉක්මනින් සල්ලි ඕන අයට මේක හරියන්නේ නැ.ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අයට හොදට හම්බකරන්න පුළුවන් වැඩක්.හැබැයි මේකට මාස 6,7 ක් කට්ටක් කන්න වෙනවා.මුලින් ලැබෙන්නේ සත ගණන් නිසා අපේ අය වැඩේ මග දාල යනවා.ඉවසගෙන වැඩ කරන්න පුළුවන් අය විතරක් මේ තියන විදිහට වැඩ කරන්න එකතු වෙන්න.indexතවද මෙහිදී අපි විශ්වාසවන්ත වෙබ්  අඩවි කිහිපයක් පිළිබද පමණක් විස්තර සපයන අතර මේ හා සමාන මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවිද පවතී.ඒ හා සමානවම ව්‍යාජ වෙබ් අඩවිද බොහෝසෙයින් පවතී.විශ්වාසවන්ත වෙබ්  අඩවියක් ගෙවනු ලබන්නේ බොහෝවිට සත  ගණනක් පමණි.විශ්වාසවන්ත වෙබ්  අඩවියක් තෝරාගැනීම ඔබ සතු  වගකීමක් වන බව හොදින් මතක තබාගන්න.

වැඩ පටන් ගන්න කලින් අපිට online බැංකු ගිණුමක් හදාගන්න වෙනවා. දැනට online බැංකු ගිණුමක් තියන අය අලුතින් හදන්න ඕනෙ නෑ

online බැංකු ගිණුමක් හදාගන්න විදිහ දැනගන්න ඕනෙනම් මෙතන click කරන්න.

  • Online Bank Account

1.Payza (Alert pay) Click here to register now

2.Paypal Click here to register now

  • පළමු වෙබ් අඩවිය NeoBux

(පහලින්  Video දර්ශන සහිතව පහැදිලි කර ඇත.)

NeoBux වලින් සල්ලි හොයන්නේ කොහොමද කියල දැන් අපි බලමු. මුලින්ම NeoBux කියන තැන Click කරලා වෙබ් අඩවියට යන්න.

Neobux 01

Register කියන තැන Click කරලා Application පුරවලා continue click කරන්න.දැන්  Email එකට ලොග් වෙන්න.Neobux වලින් එවපු   email එක open කරගෙන එකේ තියන Verification Code එක copy කරගෙන Verification Code එක ඉල්ලන තැනට paste කර  Continue කරන්න..

Neobux 03

  • දැන් වෙබ් අඩවියේ වැඩ කරන විදිය බලමු.

දැන් neobux වෙබ් අඩවියට ගොස්  login කියන තැන click කරන්න  Username,Password ඇතුල් කරන්න  මෙහි Secondary Password කියන තැන හිස්ව තියන්න දැන් Send Click කරලා Log වෙන්න

Neobux 04

දැන් neobux ලා දීලා තියන දැන්වීම් බලන එක තමා අපේ රාජකාරිය,මතකතියාගන්න මුලින් ලැබෙන්නේ පොඩිගානක් උනාට පසුව ලොකු ගණන් වලින් ගන්න පුළුවන් අදායම වැඩි කරගන්න විදියත් පහලින් කියල  තියනවා කිසිම මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය නැති අතර දිනකට විනාඩි 10,15 විතර වැය කරන්න විතරයි තියෙන්නේ

view

දැන් උඩින් තියන view Advertisements Click කරන්න.ලබාදී ඇති දැන්වීමක් මත click කල පසු  රතු පාටින්  ලැබෙන  දෙය මත click කරන්න දැන් වෙන පිටුවකට යනු ඇත. එම දැන්වීම  කියවා අවසන් වූ පසු Close කර නැවත වෙන දැන්වීමක් මත Click කරන්න. එක් වරකට එක් දැන්වීමක් මත පමණක් Click කරන්න.ඔබට ලබා දී ඇති සියලුම දැන්වීම් කියවන්න.

  • Referral මිලදී ගැනීම මගින් මුදල් උපයන ආකාරය.

refer

ඔබගේ ගිණුමෙහි $ 0.600 වූ පසු මෙම pack මිලදී ගත හැකි වුවද අවම වශයෙන් $ 0.800 වූ   පසු මෙම ක්‍රමය අනුගමනය කරන්න.Referral කියන තැන Click කිරීමෙන් මිලදී ගැනීමේ පිටුවට පිවිසේ.එහි ඔබට මිලදී ගැනීමට අවශ්‍ය  Referral pack එක තෝරා මිලදී ගැනීම කරන්න.මිලදී ගන්නා Referral මගින්ද ඔබේ අදායම වැඩි වේ.දින 7 ට වරක් ඔබට  Referral pack  මිලදී ගැනීම කල  හැකි අතර මාස කිහිපයක් මෙසේ කර ඔබේ අදායම දෙස  බලන්න.මෙහිදී ඔබද ඔබගේ ad Click කිරීම අනිවාර්යය වේ.

  • උපයන මුදල් ලබා ගන්නා ආකාරය

ඔබගේ ඉපයීම $2 වූ පසු your Payment  යන්න කොළපාටින් දිස්වන අතර එය Click කිරීම මගින් ඔබේ මුදල් ඔබගේ Online බැංකු  ගිණුමට බැරකළ හැකිය.නමුත් ඔබ එම මුදල මෙහි Referral pack මිලදී ගැනීම සදහා ආයෝජනය කරන්නේ නම් ඔබේ අදායම තව තවත් ඉහල දාගතහැකිය.

  • ඔබට ලියාපදිංචි වියහැකි වෙනත්  වෙබ් අඩවි

ඔබට ලියාපදිංචි වියහැකි තවත් වෙබ් අඩවි කිහිපයක් පහලින් දක්වා ඇති අතර ඒ මත Click කර ලියාපදිංචි වන්න.එම වෙබ් අඩවි වල සුළු වෙනස්කම් ඇති අතර ඒවා තේරුම් ගෙන ලියාපදිංචි වන්න.(උදා; Register වෙනුවට Singup,Ad View කරන ආකාරය දැන්වීම  කියවන ආකාරය )

මගේ ගෙවීම් සාක්ෂි (My Payment Proof) කිහිපයක් පමණි .

clixsense-3rd-payment

clixsense-1st-paymentclixsense-2nd-payment

twickerz-1st

1st-payment-ekoclix-mobuxvertise-1st-paymentcroclix-1st-payment-mo

Neobux සහ  clixsense ගැන තවදුරටත් Video දර්ශන මගින්,

fhhd

Download  කරගැනීම සදහා පහල Click Here to Download මත Click කරන්න.

clixsense වල වැඩ කරන ආකාරය.

index  

Neobux වල ලැබෙන ඇඩ් වැඩි කරගන්නා ආකාරය.

index

Neobux වල Referral මිලදී  ගන්න ආකාරය.

index

clixsense වල ආදායම වැඩි කරගන්නා ආකාරය.

index

clixsense වල  මුදල් ලබා ගන්නා ආකාරය. (Payment proof)

index

Download  කරගැනීම සදහා උපදෙස් Click Here to Download මත Click කල පසු  ලැබෙන වෙබ් පිටුහෙහි දකුණු පස ඉහල කෙලවරේ තත්පර  5 පසු ලැබෙන  skip Ad මත Click කරන්න.

ad

ඉන්පසු ලැබෙන පිටුහෙහි ඇති Click here to start download from sendspace මත Click කර Download  කරගන්න.

skip

ඔබට යම්කිසි ගැටළුවක් වේ නම් Comment මගින් විමසන්න.මෙම පිටුවෙන් ඔබට වැදගත් යමක් ලබුනේනම් like එකක් දැමීමට අමතක නොකරන්න.තවත් කෙනෙකුට දැනගැනීම සදහා Share කරන්න. මන්ද ඔබගේ ප්‍රතිචාර මෙය පවත්වාගෙන යාමට මහත් රුකුලක් වන බැවිනි.
ඔබගේ දැනගැනීම පිණිස මෙහි Video දර්ශන කිහිපයක් ඇතුලත් කර ඇති අතර එම Video දර්ශන අන්තර්ජාලයෙන් උපුටාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න.තවද එහි අයිතිය එම Video දර්ශන නිෂ්පාදකයන්ගේ වන බව මෙයින් දැනුම් දෙමු.

ස්තුතියි.