Success Lanka APP එක මොකක්ද?

Success Lanka App එක කියන්නෙ ඔයාලගෙ එදිනෙදා රීලෝඩ්/ දුරකතන බිල්පත් / ජල හා විදුලි බිල්පත් / ජීවිත රක්ෂණ වාරික / eZCash / mCash වැනි සියලුම සේවාවන් එකතු කොට සෑදුනු app එකක්.
මෙහි විශේෂත්වය වන්නෙ ඔයාල ගෙවන ජල හා විදුලි බිල්පත් හැරුනු කොට අනෙකුත් සියලුම සේවාවන් සදහාම ඔබට විශේෂ දීමනා හිමිවීමයි.

Example – Mobitel Rs 100 reload එකක මිල Rs 96/-

ඒ වගේම මෙම සේවාව ඔබට පැය 24 පුරා ලබාගැනීමට හැකි අතර ඔබගේ පමනක් නොව අන් අයගේද රීලෝඩ් හා බිල්පත් ගෙවීම් ආදිය සිදුකල හැක. Click here to register

නොමිලේ ලැබෙන සේවාවක්ද?

නැහැ. මෙම සේවාව සදහා රු 1500/- මුදලක් ආයතනය ලබාගන්නා අතර එයින් රු 500/- මුදලක් නැවත ඔබ විසින් සකසන ගිනුමට ලබාදෙයි. එයින් ඔබට මෙම සේවාව පරිබෝජනය කල හැක. මෙය සේවාවන් සැපයීම වෙනුවෙන් මිස ආයෝජනයක් නොවේ.

මෙය වසරක කාලයක් සදහා පමනක් වන අතර නැවත සේවාව ලබාගැන්මට අවශ්‍යනම් නැවත රු 1500/- ගෙවා ඔබගේ ගිනුම ක්‍රියාත්මක කරගත යුතුවේ.

කොහොමද සේවාව ලබාගන්නෙ?

දැනට මෙම සේවාව හා එක්ව සිටින අයෙකු අදාරයෙන් ( Referal Link ) හෝ අපගේ වෙබ් අඩවියෙහි Join Now Click කිරීම මගින් මෙම සේවාව හා ඔබට එක්වීමට අවස්ථාව ඇත.

නිවරදි දත්තයන් ඇතුලත් කිරීම අනිවාර්යයෙන් සිදුකරන්න.

කොහොමද රු 1500/- ගෙවන්නෙ?

Method 01 – ආයතනය විසින් පවත්වාගෙන යන සම්පත් බැංකුව හෝ ලංකා බැංකු ගිණුමට මුදල් තැන්පත කොට ඉන් ලැබෙන රිසිට් පතෙහි ඔබගේ පරිශිලන නාමය (Username) සදහන් කොට ආයතනය ලබාදී ඇති Cha එකතුලින් එවීමෙන් සිදුකල හැක.

* ගිනුම ක්‍රියාත්මක (Active) වීම එම දවස තුල සිදුවේ.
*රිසිට් පතෙහි පරිශිලන නාමය (Username) සදහන් වීම අනිවාර්යයෙන් සිදුකල යුතුවේ.
*දින දෙකකට පසු එවන රිසිට් පත් සදහා ආයතනය කිසිදු වගකීමක් නොදරයි.
*පුද්ගලික ගිනුම් වලට මුදල් තැන්පතු නොකර ආයතනය විසින් ලබාදී ඇති ගිනුම් වලට පමනක් මුදල් තැන්පත් කරන්න.


Method 02 – එසේ නොමැතිනම් online payment (Visa/ master / amex/ ezcash/ vishwa/ frime ) මගින්ද සිදුකල හැක. ගිනුම ක්‍රියාත්මක (Active) වීම එම මොහොතේම සිදුවන අතර 3% බැංකු ගාස්තුවක් අන්තර්ගත වේ.

Method 01 – ගිනුම ක්‍රියාත්මක කරන ආකාරයටම ඔබගේ ගිනුමට මුදල් එකතු කිරීම කරගත හැකිය. ඕනෑම මුදලක් ඔබට මෙසේ ඔබේ ගිනුමට බැරකරගත ( Topup) හැක.

*ගිනුමට මුදල් බැර (Topup) වීම පැය 3ක් තුල සිදුවේ.
*රිසිට් පතෙහි පරිශිලන නාමය (Username) සදහන් වීම අනිවාර්යයෙන් සිදුකල යුතුවේ.
*දින දෙකකට පසු එවන රිසිට් පත් සදහා ආයතනය කිසිදු වගකීමක් නොදරයි.
*පුද්ගලික ගිනුම් වලට මුදල් තැන්පතු නොකර ආයතනය විසින් ලබාදී ඇති ගිනුම් වලට පමනක් මුදල් තැන්පත් කරන්න.

https://successlanka.lk/app/icon/Bank.jpg


Method 02 – එසේ නොමැතිනම් online payment (Visa/ master / amex/ ezcash/ vishwa/ frime ) මගින්ද සිදුකල හැක. ගිනුමට මුදල් බැර (Topup) වීම එම මොහොතේම සිදුවන අතර 3% බැංකු ගාස්තුවක් අන්තර්ගත වේ.

ලියාපදිංචි ආයතනයක්ද?

ඔව්. Success Lanka Solutions (Pvt) Ltd සමාගමක් ලෙස ලියාපදිංචි අංක PV230806 යටතේ ලියාපදිංචි කොට ඇත. නො.22 නයිවල වේයන්ගොඩ ලිපිනයෙහි අප කාර්යාලය පවත්වාගෙන ‍යයි.

මෙහි වෙබ් අඩවියෙහි සියලුම කටයුතු සහ Online Payments සියල්ල සිදුකරනු ලබන්නේ අපගේම මවු සමාගම වන Vezul Technology (Pvt) ltd ආයත

කොහොමද මෙහෙම දීමනා ලබාදෙන්නෙ?

සාමාන්‍ය communication එකට ලැබෙන දීමනාව කෙලින්ම ඔබට ලබාදීමයි මෙහි සිදුවන්නෙ. මෙය සේවාව සපයන ආයතනය අනුව දීමනාවේ ප්‍රමානය තීරනය වන අතර පෙර දැනුම්දීමකින් තොරව දීමනා වෙනස් විය හැක.

Refferal ආදායම මොකක්ද?

අප ආයතනය මෙම app එක ප්‍රවර්ධනය සදහා කිසිදු ප්‍රවර්ධන මාර්ගයක් බාවිතා නොකරන අතර, එම අවස්ථාව අපගේ මෙම සේවාව බාවිතා කරන ඔබට ලබාදී ඇත. එමගින් ඔබට යම් ආදායමක් ලබාගැනීමට හැකි අතර එය ඔබ කරන ප්‍රවර්ධනය මත පමනක් සිදුවේ.

ඔබ විසින් ඍජු ප්‍රවර්ධනයක් සිදුකරයි නම් එය ක්‍රියාත්මක වූ මොහොතේ ඔබට Rs 300/- ආදායමක් හිමිකරගත හැක. එසේම ආයතනය මගින් ප්‍රවර්ධනය සදහා ප්‍රවර්ධන සැලසුමක් හදුන්වා දී ඇත අතර එය පහත පරිදි සිදුවේ.

Level 2 ප්‍රවර්ධනය – Rs 200/-, Level 3 ප්‍රවර්ධනය – Rs 100/-, Level 4/5/6 ප්‍රවර්ධනය – Rs 50/- හා Level 7/8 ප්‍රවර්ධනය – Rs 25/- ලෙස ප්‍රවර්ධන ආදායම් ලබාගත හැක.

එලෙස ඔබ ප්‍රවර්ධනය කොට ඔවුන් සෑම වසරක් අවසානයේදී නැවත ගිනුම් ක්‍රියාත්මක කිරීමේදී නැවත ඔබට එම අදායමම වසරක් පාසා ලබාගැනීමට හැකියාව පවතී. ඔබගේ ගිනුම එම මොහොතේ ක්‍රියාත්මකව තිබීම අනිවාර්‍ය වේ.

ප්‍රවර්ධනය අනිවාර්යයෙන් කල යුතුද?

නැහැ.

ඔබගේ කැමත්ත අනුව එය සිදුකල හැක. අනිවාර්යයෙන් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය නොවන අතර ඔබට අප හා එක්ව අපගේ සේවාවන් පරිබෝජනය කල හැක. එම සේවාවන් වෙනුවෙන් ලැබෙන දීමනා ඔබට එලෙසම ලැබේ.

App එක Download කරන්නෙ කොහෙන්ද?

SuccessLanka App එක ඔබට ලබාගත හැකි වන්නේ ඔබගේ ගිනුමට ඇතුලත් වූ පසුවයි. එය සාමාජිකයන් හට පමනක් ලැබෙන බැවින් Playstore එකෙහි නොමැත.

දැනට Android App එක පමනක් ඇති අතර අනෙකුත් අයට webbroser එක හරහා සේවාව ලබාගැනීමට පුලුවනි.

ඉදිරියේදී Playstore හා Appstore එකෙන් ලබාගත හැකිවන පරිදි කටයුතු සිදුකරමින් පවතී.

App එක එක සැරේට වැඩ කරන්නෙ නෑනෙ?

සමහර වෙලාවට ඔබගේ ජංගම දුරකතනයට දැමූ App එක වැඩ නොකල හොත් නැවත download කර නැවත ස්තාපනය කරන්න.

Password එක අමතක උනොත්?

ඔබගේ ජාතික හැදුනුම්පතෙහි ජායාරූපයක් සමග උබගේ පරිශිලන නාමය ( username ) අපගේ whatsapp ගිනුමට එවීමෙන් ඔබට නව password එකක් ලබාගන්න පුලුවන්.

ඒ වාගේම ඔබගේ ගිනුමෙහි password එක අන්සතු වී ඔබගේ ගිනුමෙහි යම් විශමතාවයක් පැමිනියහොත් එම වගකීම ආයතනය දරන්නේ නැත. Password එක සුරැකිව තබා ගැනීම ඔබගේ වගකීමක් වේ. එසේම ඔබගේ හැදුනුම්පත් අංකය හා ඔබගේ ගිනුමෙහි දත්තයන් නොගැලපෙන්නේනම් කිසිදු වෙනසක් සිදු නොකරන බව මතක තබාගන්න.

ගෙවීමක් කලා ඒක ආවෙ නෑනෙ?

අපගේ app එක තුලින් ඔබ කරන ගෙවීමක් තත්පර 3ක් ඇතුලත සිදුවන අතර සමහර විට එය අසාර්ථක විය හැක. එවිට එය විනාඩි 30ත් පැය 3ත් අතර කාලයකදී ඔබගේ ගිනුමට නැවත ලැබෙනු ඇත. එසේ දින දෙකක් යන තෙක්ම ඔබගේ ගිනුමට නැවත මුදල් නොලැබුනහොත් අපගේ whatsapp ගිනුමට එහි සියලු විස්තර එවීමෙන් එය ගැන ඔබට විස්තර දැනගන්න පුලුවන්.

වැරදි අංකයට ගෙවීමක් උනොත්?

එසේ වුව හොත් එය පිලිබදව කිසිදු වගකීමක් අප දරන්නේ නැත. ඉතාමත් සැලකිල්ලෙන් ගෙවීම් කටයුතු කිරීමට වග බලාගන්න.

වැරදි link එකකින් register උනොත්?

ඔබගේ මිතුරකු ඔබගේ link එකෙන් හැර වෙනත් link එකකින් register වී එය ක්‍රියාත්මක කරගෙන තිබේනම් මොනයම් හේතුවක් නිසාවත් sponsor වෙනස් කර නොදෙයි. ඔබගේ මිතුරන් ඔබගේ link එකෙන් register වී ඇත්ද යන්න දැනගැනීමට ඔබගේ pending list එක පරිශිලනය කරන්න.

බැංකුවට Commission එක ගන්න පුලුවන්ද?

App එක ප්‍රවර්ධනයට උපකාරීවී එයින් ආදායමක් උපයන්නේනම් එම මුදල් ඔබ ලබාදී ඇති බැංකු ගිනුමට ලබාගැනීමට පුලුවන්.

Reload හෝ bill payment commission ඔබට බැංකුවට ලබාගැනීමට නොහැක. එය එම මොහොතේම ඔබගේ App Balance එකට ලබාදෙයි

බැංකුවට මුදල් ගන්නෙ කොහොමද?

ඔබගේ යම් ප්‍රවර්ධන ආදායම් තිබේනම් එය All Statement එකට ගොස් ඔබට අවශ්‍ය මුදල් ප්‍රමානය ඉල්ලුම් කල හැක. ආදායමෙන් Rs 500/- මුදලක් ඔබ අනිවාර්යයෙන් සේවාවන් පරිබෝජනය වෙනුවෙන් ඉතිරි කොට ඉතිරිය ලබාගැනීමට හැකිවේ.

එසේම ඔබ ඉල්ලුම් කරන සෑම මුදල් ගැනීමක් වෙනුවෙන්ම Rs 50/- ක බැංකු ගාස්තුවක් අයවේ. සතියේ සෑම සදුදා / බදාදා හා සිකුරාදා යන දිනයක් වල ඔබ ඉල්ලුම් කල මුදල් ඔබ ලබාදී ඇති බැංකු ගිනුමට ආයතනය විසින් බැර කරනු ලැබේ.

බැංකු ගිනුම් අංකය වෙනස් කරන්න පුලුවන්ද?

ඔව්, එසේ වෙනස් කිරීම අවශ්‍යනම් ඔබගේ ජාතික හැදුනුම්පතෙහි photo එකක් සමග එම ජාතික හැදුනුම්පත් අංකය යටතේ ඇති බැංකු ගිනුමෙහි විස්තර එවීමෙන් ඔබට වෙනස් කරගත හැක.

ජාතික හැදුනුම්පත් පිටපත සහ බැංකු පොතෙහි විස්තර පිටුව එවීම අනිවාර්යය වේ. එසේ සමාන නොවේනම් ආයතනය විසින් එම වෙනස සිදු නොකරයි.

ඔබගේ පහසුව වෙනුවෙන් නිවරදි දත්තයන් හොදින් පරිශිලනය කොට ඇතුලත් කරන්න.

පිටරට ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන්ද?

ඔව්, ලෝව ඕනෑම ස්ථානයක සිටින ලාංකිකයන් හට මෙම සේවාව ලබාගැනීමට පුලුවන්. Refferal අදායම බැංකුවට ලබාගැනීමට අවශ්‍යනම් ලංකාවේ බැංකු ගිනුම් විස්තර ලබාදිය යුතුයි.

Updates දැනගන්නෙ කොහොමද ?

අපගේ successlanka telegram සමූහය මගින් ඔබට අපගේ updates එම මොහොතේම දැනගැනීමට පුලුවන්. ඒ වාගේම අපගේ Facebook Page එක මගින්ද ඔබට දැනුවත් විය හැක. මෙම ක්‍රමවේද වලට අමතරව app එකෙහි සියලු විස්තර ප්‍රවාරය වන අතර, අන් අය විසින් සිදු කරනු ලබන ප්‍රකාශ පිලිබදව ආයතනය වගකීමක් නොදරයි.

Our Fb Page – https://facebook.com/successlanka.lk

Official Telegram Channel – https://t.me/joinchat/EUl7G7uPsCA3OWRl

www.successlanka.app කැමති නම් ගිහින් register වෙන්න.
register වෙලා කියන්න . Register completed කරල දෙන්නම් .

ඔබ අද දින මේ සඳහා ලියාපදිංචි වූ අයෙක් නම් හා පහත Whatsapp Group එක හා සම්බන්ධ වී ඒ පිළිබඳ අපට දැනුම් දෙන්න.

Click Here to Join Our Whatsapp group

මේ තියෙන්නෙ මේ app එකත් එක්ක වැඩ කරන ගොඩ ගියපු කිහිපදෙනෙකුගේ ආදායම් විස්තර

How to work on success lanka

නිකරුනේ ගෙවන කාලයෙන් අමතර අදායමක් හොයන්න තිබුනොත්,කොහොමද

මාසෙකට Reload, TV connection, Internet connection, Finance වලට කොච්චර වියදම් කරනවද?

ඒව ගෙවන්න කී තැනකට යනවද?

ගෙදර ඉඳල රු.96කට රු.100 reload එකක් දාගන්න තිබ්බොත් කොහොමද ?

Internet connection එකට ගෙවන්න ඇවිත් තියන ගානට වඩා අඩුවෙන් ගෙවල bill එක clear කරගන්න තිබ්බොත් කොහොමද ?

මුලු අවුරුද්දම මෙහෙම කරල communication වලටයි එක එක shop වලටයි ගෙවන commission එක ඔයාගෙ සාක්කුවටම වැටුනොත් කොහොමද ?

ඕනි නම් වට පිටාවෙ අයගෙ bill ටිකත් ගෙවල ඒ අයගෙන් අතටම සල්ලි ගන්න තිබ්බනම් කොහොමද ?

මේ හැමදේටම ඔයාට වියදම් වෙන්නෙ රු.1000/= යි. හැබැයි ඒ 1000ට වඩා ඔයා අවුරුද්දක් පුරාවට එක එක තැන් වලට commission ගෙවනව.

රු.1000ක් ගෙවල ලංකාවෙ අපේම company එකකට සෙට් වෙලා ගෙදර ඉඳලම බිල් ටික (ලයිට් බිල් ගෙවන්නත් පුලුවන් ) ගෙවාගන්න පුලුවන් සුපිරි විදියක් මේක.

ඒ ගෙවන රු.1000 න් ම රු.100,000 ට වඩා අමතර ආදායමක් නිකම්ම ගන්න පුලුවන් විදියකුත් තියනව කියල දන්නවද?

අමතර 100,000 ක ආදායම ගන්න ගමන් ඔයාගෙ bill ටික  ගෙවාගන්න මේක පාවිච්චි කලොත් ඔයා එක එක තැන් වලට වැඩිපුර ගෙවන මුදල්, ඔයාගෙ කාලය, රස්තියාදුව.. මේ හැම දෙයක්ම ඔයාට ඉතුරු කරගන්න පුලුවන් අවුරුද්දක් පුරාවට.

1. කැමති කෙනෙක් ඉන්නව නම් link එකට ගිහින් register වෙන්න මුලින්.

http://www.successlanka.lk/register

2. Account active කරගන්න ආකාරය,

පළමු ක්‍රමය,.ඊටපස්සෙ  Bank account 2න් එකකට රු.1500ක් මුදල් තැන්පත් කළ පසු ලැබෙන Bank Slip එකේ පැහැදිලි ෆොටෝ එකක්  ඔබගේ User Name එක සහ ඔබගේ නම  සඳහන් කර  WhatsApp කරන්න.( වෙබ් අඩවියේ සඳහන් WhatsApp අයිකනය Click කිරීමෙන් ඒ වෙත යොමුවිය හැක.)

(තැන්පතු පතෙහි Referance හි ඔබගේ User Name එක සදහන් කිරීම අනිවාර් වේ.)

දෙවෙනි ක්රමය,

වෙබ් අඩවියේ සඳහන් Online Payment මත click කර ඔබගේ Visa Debit/Credit Card මගින් ගෙවීම කල හැක. Online Payment මගින් ගෙවීම් සිදු කලහොත් එම මොහොතේම ගිණුම සක්‍රිය වේ .

ආපසු රුපියල් 500ක් සමග ඔයාලගෙ Account එක ලබා දෙනවා.. එහෙම බැලුවොත් ඔයාට මේකට ආයෝජනය කරන්න වෙන්නේ රුපියල් 1000 යි.

වැඩි විස්තර දැනගන්න  whatspp group එකට Join වෙන්න.

Follow this link to join Our WhatsApp group

100% වගකීම බාරගන්නවා post එකේ කිසිම බොරුවක් නෑ.

100,000 වැඩි ආදායමක් උපයන්නේ කේසේද?


මේහිදි සේවා ගාස්තු වශයෙන් රු.1000ක් ආයතනය ලබා ගනි.ඉතුරු රු.500 ඔබේ ඇප් එකට එකතු කර ඔබටම නැවතත් ලබා දෙයි.

👊level 8 කට ආදායම් ගෙවයි

👉level 1=රු300(ඔබ ඍජු ව හදුන්වා දුන් අය)
👉level 2=රු200(level 1 හදුන්වා දුන් අය)
👉level 3=රු100(level 2 හදුන්වා දුන් අය)
👉level 4=රු50(level 3 හදුන්වා දුන් අය)
👉level5=රු50(level 4 හදුන්වා දුන් අය)
👉level6=රු50(level 5 හදුන්වා දුන් අය)
👉level7=රු25(level 6 හදුන්වා දුන් අය)
👉level8=රු25(level7 හදුන්වා දුන් අය)

අපි පොඩි උදාහරණයක් බලමු….ඔබට කොපමන ආදායමක් උපයන්න පුලුවන්ද කියලා.

*ඔබ ඍජු හදුන්වා දුන්10 ක් කලා යැයි සිතමු.
👊level 1 ඍජු ආදායම=රු 300×10=රු 3000
👊ඔබ හදුන්වා දුන් අය රිලෝඩ් සේවාව 5 දෙනෙකුට අලෙවි කලහොත් ඔබගේ අදායම
👊level 2=10×5=50 ( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉50×රු200 =රු 10 000
👊level 3=50×5=250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉250×රු100=රු 25 000
👊level 4=250×5=1250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉1250×රු50=රු 62 500
👊level 5=1250×5=6250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉6250×රු50=රු 312 500
👊level 6=6250×5=31250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉31 250×රු25=රු 1 562 500
👊level 7=31250×5=156 250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉156 250×රු25=රු3 906 250
👊level8=156 250×5=781 250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉781 250×රු25=රු 19 531 250

රු3000+රු10 000+රු25 000+රු62 500+
රු312 500+රු1 562 500+රු3 906 250+රු19 531 250=රු 254 413 000 මේ සැලසුම 100% සාර්ථක වුනොත් මේම මුදල ලැබේ.

50% ක් සාර්ථක වුනොත් රු 2 5413 000÷2=12 706 500 මුදලක් ලැබේ
25% ක් සාර්ථක වුනොත් රු 12 706 500÷2=රු 6 353 250 මුදලක් ලැබේ.
12.5% සාර්ථක වුනොත් රු 6 353 250÷2=3 176 625 මුදලක් ලැබේ

100% ම සාර්ථක වෙනව ද 50%ක් සාර්ථක වෙනව ද 25% සාර්ථක වෙනව ද12.50% සාර්ථක වෙනව ද තිරණය ඔබ සතුයි කිසිම අවදානමක් නැති ල්ංකාවේ එකම ආයතනය Success lanka,මේ අදායම ගන්න ඔබ මොනවාද කලේ???

රු 1500 ක් වියදම් කරලා රිලෝඩ් සේවාව ලබාගෙන තම හිතවතුන්ට දුන්නා.එයාලට රිලෝඩ් සේවාව විකුණන්න උදව් කලා.

Phone එකට Reload/Bill දාගන්න ගමන් සල්ලිත් හොයමු.

එහෙමත් පුලුවන්ද? ….ඔව් 

මෙච්චර කල් අපි කලේ අපේ phone එකට Reload දාගන්න,ගෙදර වතුර බිල්,විදුලි බිල් ගෙවන්න  කඩේ ගියපු එකනේ.

එත් මේ කියන වැඩෙන් කඩේ යන්නේ නැතුවම Reload දාගන්න බිල් ගෙවන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි.අමතර  මුදලකුත් ලැබෙනවා.

වැඩි කතා නැතිව වැඩේට යන් මුලින්ම මේ Site එකට ගිහින් Register වෙන්න,

මෙමගින් ඔබට පහත සේවාවන් ලබාගත හැක.

දුරකථන Pre-paid (පෙරගෙවුම්) Reload පහසුකම,

දුරකථන Postpaid (පසුගෙවුම්) බිල්පත් ගෙවීමේ පහසුකම,

ජල බිල්පත් ගෙවීමේ පහසුකම,

විදුලි බිල්පත් ගෙවීමේ පහසුකම,

රක්ෂණ වාරික ගෙවීමේ පහසුකම, 

මෙම සෑම ගෙවීමක් සඳහාම ඔබට අමතර මුදලක් හිමිවේ.☺☺☺වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න 


දැන්ම ලියාපදිංචි විම සඳහා මෙතැන Click කරන්න  

How to work on Success Lanka

ආදායම් උපයන්නේ කේසේද?
👊මේහිදි සේවා ගාස්තු වශයෙන් රු.1000ක් ආයතනය ලබා ගනි.ඉතුරු රු.500 ඔබේ ඇප් එකට එකතු කර ඔබටම නැවතත් ලබා දෙයි.

👊level 8 කට ආදායම් ගෙවයි


👉level 1=රු300(ඔබ ඍජු ව හදුන්වා දුන් අය)
👉level 2=රු200(level 1 හදුන්වා දුන් අය)
👉level 3=රු100(level 2 හදුන්වා දුන් අය)
👉level 4=රු50(level 3 හදුන්වා දුන් අය)
👉level5=රු50(level 4 හදුන්වා දුන් අය)
👉level6=රු50(level 5 හදුන්වා දුන් අය)
👉level7=රු25(level 6 හදුන්වා දුන් අය)
👉level8=රු25(level7 හදුන්වා දුන් අය)

👊අපි පොඩි උදාහරණයක් බලමු….ඔබට කොපමන ආදායමක් උපයන්න පුලුවන්ද කියලා.

👊ඔබ ඍජු හදුන්වා දුන්10 ක් කලා යැයි සිතමු.
👊level 1 ඍජු ආදායම=රු 300×10=රු 3000
👊ඔබ හදුන්වා දුන් අය රිලෝඩ් සේවාව 5 දෙනෙකුට අලෙවි කලහොත් ඔබගේ අදායම
👊level 2=10×5=50 ( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉50×රු200 =රු 10 000
👊level 3=50×5=250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉250×රු100=රු 25 000
👊level 4=250×5=1250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉1250×රු50=රු 62 500
👊level 5=1250×5=6250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉6250×රු50=රු 312 500
👊level 6=6250×5=31250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉31 250×රු25=රු 1 562 500
👊level 7=31250×5=156 250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉156 250×රු25=රු3 906 250
👊level8=156 250×5=781 250( අලෙවි වු නව රිලෝඩ් සේවා ගණන)
👉781 250×රු25=රු 19 531 250

රු3000+රු10 000+රු25 000+රු62 500+
රු312 500+රු1 562 500+රු3 906 250+රු19 531 250=රු 254 413 000

👊මේ සැලසුම 100% සාර්ථක වුනොත් මේම මුදල ලැබේ.
👊50% ක් සාර්ථක වුනොත් රු 2 5413 000÷2=12 706 500 මුදලක් ලැබේ
👊25% ක් සාර්ථක වුනොත් රු 12 706 500÷2=රු 6 353 250 මුදලක් ලැබේ.
👊12.5% සාර්ථක වුනොත් රු 6 353 250÷2=3 176 625 මුදලක් ලැබේ
👊100% ම සාර්ථක වෙනව ද 50%ක් සාර්ථක වෙනව ද 25% සාර්ථක වෙනව ද12.50% සාර්ථක වෙනව ද තිරණය ඔබ සතුයි කිසිම අවදානමක් නැති ල්ංකාවේ එකම නෙට්වර්ක් මාර්කටින් ආයතනය Success lanka මේ අදායම ගන්න ඔබ මොනවාද කලේ???

👊රු 1500 ක් වියදම් කරලා රිලෝඩ් සේවාව ලබාගෙන තම හිතවතුන්ට දුන්නා.එයාලට රිලෝඩ් සේවාව විකුණන්න උදව් කලා.ඔබට වෙබ් පිටුවක් ව්වුර්ත වෙනවා.සියලුම ගනුදෙනු බැංකු හරහා සිදුවේ.රු 1000 සිට මුදල් ලබා ගැනිමේ හැකියාව ඔබේම රිලෝඩ් ගෙදර බ්ල් ඔබටම ගෙවාගත හැක.රු 1500ට ලැබෙන අවස්ථාවක් ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නෑ තව අය දිනවලා දිනන්න තියෙන්නේ 🏆 🏆🏆

එකම විදියට ඉන්නවාද නැත්තම් ගොඩ යනවද තිරනේ ඔබේ අතේ 💪💪💪

👊 සම්පුර්ණ විස්තරයම කියවලා බලන්න
උනන්දුව කැපවීම මත SUCCESS LANKA තුලින්
රු 1500 වියදම් කර මසකට රු 250 000 ක්
උපයන්න💪💪💪

මෙහි ඇතුලත් කර ඇති වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

මේ Site එකෙන් ලොකු ගානක් මාසෙට හොයන්න පුළුවන් ඒ ගැන දැනගන්න මෙතෙන  Click කරන්න.

online සල්ලි හොයන අලුත්ම trend එක 1XBET

1XBET යනු කුමක්ද ?

ගොඩක් අය අහල තිබුනට ඇත්තම මොකද්ද BETTING  කියන්නේ කියල දන්නේ නැ.Bet කරනව කියල කියන්නේ කිසියම් තරඟයක හෝ ක්‍රීඩාවක් වෙනුවෙන් මුදල් ඔට්ටුවක් දමන එකක්.මේකේ ගොඩාක් පැති  තිබෙනවා. ජයග්‍රහණය කරන කණ්ඩායම, යම්කිසි පුද්ගලයෙක්,ඒ විතරක් නෙව් පරාජය වන කණ්ඩායම මොකද්ද කියල උනත් මේ site එක ඔට්ටු අල්ලන්න පුලූවන්. උදාහරණයක් විදියට ගත්තොත් ලෝකේ වැඩිපුරම මුදල් ඔට්ටු අල්ලන්නේ පාපන්දු ක්‍රීඩාවට, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට, තුරඟ තරඟ වලට ඒ වගේ නොයෙකුත් ක්‍රීඩා රාශියකට මේ site එකේ මුදල් ඔට්ටු දමන්න පුළුවන්.1xbet site එක ලෝකය පුරාම ප්‍රසිද්ද වෙබ් අඩවියක්, online betting site වල ඉහලින්ම ඉන්න site එකක්. 

1xbet site එකේ පළමුවෙන්ම Register වෙන්නේ කොහොමද කියල පහල තිබෙනවා. ඉතාමත් පහසුවෙන්ම register වෙන්නේ කොහොමද කියල බලන්න.


මෙම link: 1xbet Register එක click කරපු ගමන් ලියාපදිංචි වෙන වින්ඩොව් එකට යන්න පුළුවන්.

Register වෙන්න ක්‍රම කිහිපයක්ම තිබෙනවා, පලවෙනි එක One-Click කියන option එක, මේක තමයි ඉතාමත් පහසුම සහ වේගවත්ම option එක.

1xbet site එකේ ලියාපදංචි වෙන්න පහල තිබෙන ලින්ක් එක භාවිතා කරන්න.පහත ලින්ක් එක ඔස්සේ ඔබ ලියාපදිංචි උනොත් ඔබ තැන්පත් කරන පළමු තැන්පතු මුදලටම 100% ක බෝනස් මුදලක් හිමි වෙනවා.bonus මුදල ගන්න නම් ඔබ අනිවාර්යෙන්ම කල යුතු දෙයක් තියෙනවා ඒ තමයි Enter Promo Code කියන තැනට CHR කියල දෙන්න 


Link: 1xbet Register
Promo Code: CHR

අවම තැන්පතු මුදල වන්නේ Rs 100.00 ක් වගේ සුළුමුදලක් , ඔබ ඉහත තිබෙන ලින්ක් එක භාවිතා කරලා ලියාපදිංචි වෙලා මුදල් තැන්පත් කලොත් ඔබ තැන්පත් කරන මුදල දෙගුණයක්වෙලා, ඒ කියන්නේ 200%ක බෝනුස් මුදලක් හිමි වෙනවා.
වෙනත් Online Betting site වගේ නෙවෙයි,1xbet site එකේ මුදල් තැන්පත් කරන ක්‍රම රාශියක් තිබෙනවා.Ez Cash/ mCash/ Skrill/ Frimi / Neteller / Cargills Bank  / VIsa සහ Master කාඩ් පත් මගින් මුදල් තැන්පත් කරන්නත් ඔබට මුදල් ආපසු ලබාගන්නත් පුළුවන්. 
මුදල් තැන්පත් කරීම සදහා ඔය මුලින්ම ලියාපදිංචි විය යුතුයි,ඉන් පසුව ඔබට අනන්‍ය වූ login එකක් සහ Password එකක් ලැබෙනවා.එක උපයෝගී කරගෙන ඔයාගේ 1xbet ගිණුමට Login වන්න 





ඉන්පසු ඔබට මුදල් තැන්පත් කරන්න Deposit කියන තැන Click කරන්න.ඉන් පසුව ඔබට පහත සදහන් ඕනෑම ක්‍රමයක්  භාවිතා කර  මුදල් තැන්පත් කල හැකියි.ඕනෑම රටක මුදල් වර්ගයකින් ඔබගේ  තැන්පතුව සිදු කරන්න පුළුවන්. ඒ වගේම  ඔබ තෝරා ගන්න ගෙවීම් ක්‍රමයෙන්ම ඔබට  මුදල් ආපසු ලබාගන්නත් පුළුවන්. 




Ez Cash අයිකනය මත ක්ලික් කල විට ezCash 1 සහ ezCash 2 ලෙස සටහන් වන ගිණුම් දෙකෙන් කැමති ගිණුමක් තොරා  ගෙන ඔබගේ තැන්පතුව ඉතාමත් පහසුවෙන් සිදු කල හැකියි.



වෙනත් Online Betting site වගේ නෙවෙයි,1xbet site එකේ මුදල් තැන්පත් කරන ක්‍රම රාශියක් තිබෙනවා.ඉන් එක් ක්‍රමයක් තමයි Ez Cash Dialog මගින් හඳුන්වාදුන් Ez Cash  මගින් මුදල් තැන්පත් කරන්නත් ඔබට මුදල් ආපසු ලබාගන්නත් පුළුවන්.



ඒ වගේම ඔබගේ මුදල් ආපසු ගැනීමේදීත් ezCash  සේවාව මගින් ඔබගේ ගිණුමට මුදල් බැර  කර ගත හැකයි. ඉතාමත් විශ්වාස සහගත ලෙස ඔබට 1xbet හරහා මුදල් උපයාගැනීමට ප්‍රමාද නොවන්න. ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම් දැන්මම පහත  ලින්කුව උපයෝගී කරගෙන ලියාපදිංචි වෙන්න.

ඒ වගේම තවත් දෙයක් තමයි මේ promo code:CHR එක භාවිතා කරොත් තවත් 30%ක බෝනස් මුදලක් ලැබෙනවා.register වෙනකොට Enter Promo Code  කියන තැනට මේ code එක ඇතුලත්  කරන්න.
Link: 1xbet Register
Promo code: CHR

Join for FREE Registration and get 200% FREE BONUSEnjoy with 1xbet:1xbet Register Now
Use the promo code & get 100% free bonus on 1 st deposit!PROMO CODE: CHR


Neteller account for Sri lanka

Neteller කියන්නේ ලෝකයේ පිළිගත් Online Payment Processor කෙනෙක්

Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක්

  • නෙට්ලර් ගිනුමක් හරි විදියට හදාගන්න විදිය.
  • නෙට්ලර් ගිනුමට මුදල් දාන විදිය.
  • නෙට්ලර් ගිනුම Verify කරන විදිය.
  • නෙට්ලර් Plastic card එක ගෙන්න ගමු.

http://www.Neteller.com

  • මේ තොරතුරු පිරවීමේදී සෑම විටම සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න.

sinhala-neteller-1

  • දෙවැනි පියවරේදී මේ තොරතුරු ඇතුළත් කරන්න.
  • ඔබේ ප්‍රදේශයට අදාළ Post Code එක ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියේ පහළ දකුණු කොනෙන් ලබා ගන්නට පුළුවන්.

sinhala-neteller-2
ඔබේ ගිණුමේ ආරක්ෂාවට අසන ප්‍රශ්න

sinhala-neteller-3

  • මේ ප්‍රශ්න සඳහා ඔබ ලබාදෙන පිළිතුරු Email එකට එවන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි.
    • යම් හෙයකින් Neteller ගිණුම Lock වුවහොත් Unlock කරගැනීම සඳහා
    • ඔබ නිතර log වෙන පරිඝනකයෙන් හැර වෙනත් ස්ථානයෙන් log වුවහොත් ඒ ඔබම බව තහවුරු කර ගැනීම සඳහා

විටින් විට Neteller එකෙන් මේ ප්‍රශ්න අසනු ලබනවා.

  • තවද…මේ ප්‍රශ්න වලට ඔබ ලබාදෙන පිළිතුරු නිවැරදිව ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්නට පහසු විමත් ටිකක් වැදගත්.
    • ඔබේ Neteller ගිණුම Lock වුවහොත්, නැවත unlock කර ගැනීමේදී ඔබ ලබා දුන් දුරකථන අංකයට Neteller වෙතින් ඇමතුමක් ලැබෙන අතර එහිදී ඔබට මේ ප්‍රශ්න වලට ඔබ ලබා දුන් පිළිතුරු දෙන්නට සිදු වෙනවා.
  • ඔබට එකම ප්‍රශ්නය දෙවරක් භාවිතා කළ නොහැකි අතර සමාන පිළිතුරු භාවිතා කිරීමටද නොහැක. සෑම පිළිතුරක්ම අකුරු 2-22 අතර විය යුතුය.
  • ඔබ ඇතුළත් කළ තොරතුරු නැවත වරක් නිවැරදි දැයි බලා “Continue” Click කරන්න. එවිට මෙවැනි තිරයක් මතු වේවි.

sinhala-neteller-4

  • ඔබේ තොරතුරු තහවුරු කළ විට මෙවැනි තිරයක් මතු වේවි.
  • ඔබ සාර්ථකව Neteller ගිණුමක් විවෘත කළ බවට දන්වා ඔබට ලැබෙන Confirmation Email එකේ මෙම Secure ID එක ඇතුලත් නොවන බැවින් එය සුරක්ෂිත ස්ථානයක සටහන් කර ගන්න.

sinhalen-neteller-5

  • දැන් ඔබේ අළුත් Neteller ගිණුමට log වෙන්න.

sinhalen-neteller-6

  • බේ Neteller ගිණුම Verify කරන්නට නම් අවම වශයෙන් එක මුදල් ගනුදෙනුවක්වත් සිදුකර තිබිය යුතු නිසා අපි ඔබේ Debit / Credit Card එක භාවිතයෙන් Neteller වලට මුදල් තැන්පත් කරන ආකාරය දැන ගනිමු.

ඇතැම් අවස්ථා වලදී Neteller වෙත Log වූ වහාම ඔබේ අන්‍යන්යතාවය තහවුරු කළ යුතු බවට දන්වා පණිවිඩයක් ලැබෙන අතර එවිට Deposit කිරීමටත් කලින් ඔබේ Neteller ගිණුම Verify කළ හැකියි.

ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම

  • මුලින්ම ඔබේ Account එකේ Money In වෙත යන්න.

sinhalen-neteller-7

  • ඔබට අදාළ Card වර්ගය තෝරාගන්න.

sinhalen-neteller-8

  • මේ ආකාරයෙන් $20 හෝ වැඩි මුදලක් තැන්පත් කරන්න

sinhalen-neteller-9

  • ඔබේ Debit/Credit Card එක Neteller වලට අළුත් නිසා එක ගනුදෙනුවකදී $160 ක් වැනි උපරිමයකට යටත්ව තමයි මුදල් තැන්පත් කළ හැක්කේ. මේ Limit එක වැඩි කර ගන්නට නම් Card එක Validate කර ගත යුතුයි.
  • අපි මේ තැන්පතුව සිදුකිරීමේදී Neteller වෙතින් ඔබේ Credit / Debit Card Center එකට ඉලක්කම් හතරක කේතයක් යවනවා. ඔබේ Card එක Validate කරන්නට මේ කේතය අවශ්‍ය වෙනවා. මම පාවිච්චි කරන HNB එකට නම් ඒ කේතය ලඟා වෙන්න දවස් 3-4ක් යනවා. අනිත් බැංකු ගැන නම් මම දන්නේ නැහැ.  ඒ වැඩේට ටිකක් කල් යන නිසා අපි ඔබේ Neteller ගිණුම Verify කරගෙන ඉමු.

ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම

  • Verify Your Identity වෙත යන්න…

sinhalen-neteller-10

  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා රියදුරු බලපත්‍රයේ, විදේශ ගමන් බලපත්‍රයේ Scanned Copy එකක් මේ සඳහා සැපයිය යුතුය.

sinhalen-neteller-11

  • ඔබ ලබා දුන් Scanned Copy එක අනුමත වූ ගමන් Email මඟින් දන්වාවි…

sinhalen-neteller-12

ඔබේ Debit/Credit Card එක Validate කර ගැනීම

  • පළමු තැන්පතුව කිරීමෙන් දින 3-4 කට පසු ඔබේ Card Center එක වෙත දුරකථන ඇමතුමක් දී අදාළ දිනයේ ඔබ කළ Transaction එකට අදාළව Neteller එකෙන් එවා ඇති ඉලක්කම් 4ක කේතය ලබා ගන්න.

මෙහෙම Call කරනකොට කීයටවත් Neteller Validation Code එක මොකද්ද? කියලා Call Center එකේ එකාගෙන් අහන්න එපා. ඌ උඩබිම බලාවි.

මෙහෙම කරන්න

“මෙන්න මේ දවසේ මම Neteller සමාගමත් එක්ක ගනුදෙනුවක් කළා, කරුණාකරලා මට අන්න ඒ ගණුදෙනුවට අදාල Transaction Description එකේ තියෙන පළවෙනි ඉලක්කම් හතර කියන්න පුලුවන්ද අහන්න.”

ඔන්න ඕක තමයි ඔයාගේ Neteller Validation Code එක වෙන්නේ.

  • Neteller වෙත Log වී Settings > Preferred Deposit Options > Validate වෙත යන්න

sinhalen-neteller-13

  • Validate Click කර “Continue” කරමින් ඉදිරියට යන්න

sinhalen-neteller-14

  • මේ Validation එක සඳහාද $5 මුදලක් අය කරන අතර එයද ඔබේ ගිණුමට එකතු වේ.

සිංහලෙන් Binary Options Trading ඉගෙන ග

  • ඔබේ Card එක සාර්ථකව Validate කරන ලද බව‍ සහ ඔබේ තැන්පතු සිමා ඉහළ යවන ලද බව දන්වා මෙවැනි තිරයක් මතු වේවි. එක ගනුදෙනුවක් මඟින් $2500ක් දක්වා තැන්පත් කරන්නට පුළුවන්.

sinhalen-neteller-16

eWallets

අන්තර්ජාලයත් එක්ක ගනුදෙණු කරන ශ්‍රී ලංකික ව්‍යවසායකයන්ට නැතිවම බැරි දෙයක් තමයි, ඉලෙක්ට්‍රොනික් wallets නැතිනම් e-Wallets කියලා කියන්නේ. ඔයාලා හැමෝම දන්න Paypal, Skrill (ඒ දවස් වල කිව්වේ Moneybookers කියලා), Payza (ඉස්සර AlertPay), Neteller සහ Payoneer කියන ගිණුම් වර්ග ඔක්කොම අයිති වෙන්නේ මේ eWallets කියන Online Payment Processors Category එකටයි.

1. Skrill (Moneybookers)

skrill

Skrill (ඉස්සර විදිහට Moneybookers) තමයි Online Payment Processors ලා අතරින් මම කැමතිම account එක. වැඩි කරදරයක් නැතුව activate කරන්න පුළුවන් වීමත්, ලේසියෙන්ම bank transfer එකක් හරහා ලංකාවට මුදල් ලබා ගැනීමේ හැකියාවත් Skrill accounts වලට විශේෂයි.

මේකේ තියන තවත් එක් වටිනාකමක් තමයි forex brokersලා Skrill වලින් කරන ගෙවීම් අනුමත කරනවා.  🙂

2. Payeer

payeer
මේක නම් ගොඩක් අලුත්. නියම User Interface එකක් තියෙනවා. අවුලකට තියෙන්නේ මේකේ Debit Card එක ලංකාවට support කරන්නේ නැති එක.

3.Payoneer

payoneer

අන්තර්ජාලයේ නොයෙක් විදිහේ ගනුදෙණු කරන්නත්,  ලෝකේ ඕනෙම තැනක පිළිගන්න MasterCard එකක් විදියටත්, අන්තර්ජාලයෙන් ඔයා උපයන මුදල් අවුලක් නැතුව ලංකාවට ගෙන්වා ගන්න තියෙන තවත් එක විකල්පයක් විදියටත් Payoneer eWallet account එකට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්.

ඉස්සර මේ Payoneer Card එක ගන්න පුළුවන් වුණේ එයාලාගේ partnersලා හරහා විතරයි. ඒත් දැන් නම් ඕනෙම කෙනෙකුට කෙලින්ම මේ Payoneer Debit International MasterCard එකට apply කරන්න පුළුවන්.

4. Payza (ඉස්සර AlertPay)

දැන් අපිට විතරක් නෙමේ රටවල් ගණනාවකට PAYZA Support කරන්නේ නෑ.ඒ නිසා වැඩිය කථා කරන්න යන්නේ නෑ.මොන උනත් PAYZA නැති උන එක මටනම් ලොකු පාඩුවක්.

payza
Payza නැතිනම් ඉස්සර විදියට AlertPay ගැන නම් ඔයාල හැමෝම දන්නවා ඇති. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයන සහෝදරවරුන්ට නම් නැතිවම බැරි eWallet එකක් තමයි Payza කියන්නේ.

5. Paypal

paypal
eWallet Accounts ගැන කතාකරනකොට අමතක කරන්න බැරිම account එකක් තමයි Paypal කියන්නේ. ඉස්සර නම් Paypal වල තිබුණ ලොකුම අඩුපාඩුව තමයි මුදල් ආපසු ගන්නකොට (Withdrawals වලදී) ලංකාවට support කරන්නේ නැති වීම.

ඒ වුනාට Paypal Adminsලාවත් දක්ෂ විදියට අන්දලා ශ්‍රී ලංකාවේ අපේ වීරයෝ විවිධාකාර ක්‍රම වලින් අන්තර්ජාලයේ හොයන සල්ලි ලංකාවට ගේනවානේ. 🙂

6. Neteller

neteller

ඔයා Forex Trader කෙනෙක්, Binary Options Trader කෙනෙක් නම් එහෙමත් නැතිනම් ලොකු volumes වලින් අන්තර්ජාලයේ ගනුදෙණු කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම වගේ තියෙන්න ඕනේ account එකක් තමයි Neteller කියලා කියන්නේ. මේක all-in-one solution එකක්. ඒ කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ 3-4 දෙනෙකුට වග කියන විදියේ වැඩක්.

Neteller Account එකකට register වුණාම අන්තර්ජාල මුදල් ගණුදෙණු සඳහාම වන Virtual Prepaid Card එකක් වගේම ATM, POS ගනුදෙණු සඳහා ප්ලාස්ටික් card එකකුත් ගන්න පුළුවන්. Paypal වගේ නෙවෙයි මේ අය ලංකාවට full support!

7.MoneyPolo (OkPay)

moneypolo

 

Neteller වගේම සමාගමක්. Neteller, Payoneer වගේම මේකෙනුත් ඔයාට Debit Card එකක් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් Forex සහ Binary Options Brokers ලා මේ OkPay, Payment Processor කෙනෙක් විදිහට අනුමත කරනවා.

8. WebMoney

wm
ඉතාමත් ජනප්‍රිය රුසියානු Payment Processor කෙනෙක්. මේකෙනුත් සෑහෙන වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් කරන්න පුලුවන් හැමදෙයක් ගැනම තවම මමවත් දන්නේ නැහැ. එක දෙයක් දන්නවා. මේකෙන් ලංකාවේ අපි පාවිච්චි කරන ප්‍රධාන ජංගම දුරකතන සමාගම් වලට Reload දාන්න නම් පුළුවන්.
ඒ වගේම බහුතරයක් Forex සහ Binary Options Broker සමාගම් ප්‍රධාන Payment system එකක් විදිහට Webmoney පිලිගන්නවා.

9.PerfectMoney

pm
සෑහෙන දෙයක් කරන්න පුළුවන් Payment Processor කෙනෙක්. එකම අවුලකට තියෙන්නේ PerfectMoney වලට ලංකාවේ ඉඳන් සල්ලි deposit කරන්න Exchanger කෙනෙක් පාවිච්චි කරන්න වෙන එක. මම පාවිච්චි කරන්නේ Unichange.me, Goldux හරි MagneticExchange හරි. ඒත් කිසිම වෙලාවක ගොඩක් ලොකු ගණන් මේ exchangers ලා හරහා හුවමාරු කරගන්න එක නම් එච්චර නුවණට හුරු නැහැ. පොඩි ගණන් වලින් පටන් ගන්න. විස්වාසය ගොඩ නැගුණට පස්සේ පුලුවන් ටික ටික වැඩි කරන්න.

10. Solid Trust Pay

stp
තවත් ඉතාම හොඳ Payment Processor කෙනෙක්.  Credit Card වලින් deposit කරන්න පුළුවන්. STP Debit Card එකක් හරහා සල්ලි ආපහු ගන්නත් පුළුවන්.

ඔයාගේ එදිනෙදා කටයුතු පහසු කරගන්න, එහෙමත් නැතිනම් ඔයාගේ ව්‍යාපාරික කටයුතු වලට මේ eWallet accounts පාවිච්චි කරනවනම්, ඔයාට වඩාත් ගැලපෙන eWallet account එක මොකද්ද කියලා යටින් comment එකක් දාන්න…

 

 

MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි

කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා.

Click Here to Register NOW

ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. 

නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා. 

හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. 

දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.

HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.

බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන්  බලලා දාන්න. Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.


ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.

දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.

source-http://wadakida.blogspot.com/2011/10/moneybookers.html

How to earn $100 From PTC Site

Multiclicker – how to use it

please follow the instructions very carefully before starting MC2

What is Multiclicker 2 (MC2) ?

Multiclicker 2 is a software which can automate tasks of PTC sites.

– It can check your status of ptc site
i.e. balance , paid amount , referrals and their clicks
– It clicks PTC ads automatically and validate them , you do not need to click ads manually.
– You can run 100s of sites at a time. (This means you can make as much $$$ you want).

Is Multiclicker can be used to make money from all PTC sites ? :

Yes. You can click ads on each and every PTC sites using this.
You just need “plugin of PTC site” ,of which you want to click in Multiclicker 2 .

From where I can download Multiclicker ?

Click Here

mc2

What is plugin for MC2 ?

MC2 plugin is a small file having *.site extension .
It Contains the Information of PTC site’s URL , Plugin developer details.
What you need to do is collect the plugins from web for different ptc sites and use them to automate your tasks of PTC sites.

Basic Introduction of Multiclicker 2 :
First of All Download MultiClicker 2 from the download Link Given above.
After you have downloaded MC2 open the folder in which you have downloaded Multiclicker zip file.Extract The .zip file.so you will get files like this :

Open Multiclicker2-win.exe. You can add a shortcut to your desktop , because you will use this every day I guarantee .

Information of Directory :
– Accounts : all of your ptc accounts used in MC2 will be stored here.
–  Sites : this folder will contain the .site plugins in it.
When you want to add plugin, copy your *.site into your sites directory.
– Multiclicker2-win.exe : open this executable file, this will run Multiclicker for you. This will open Multiclicker 2 window as shown below.

To Run Multiclicker for different sites you need to download Plugins, further reading will help you “how to get plugins”.

Video-how to use multiclicker

How to add plugins in MC2 and run it for automate PTC tasks ?

Download plugin here and and save it to site folder of MC2 directory.

If any problem for download plugin please comment or email us we will give you plugin.(mohanmoney@yahoo.com)

Now go to file->

  • You have to use the “Load Site” after downloading plugin when Multiclicker is running.
  • Else you can restart Multiclicker , it will automatically load sites.

Note : Make sure your .site file is in “Plugins” folder located in Mc2 folder.

Video-How to Update Multiclicker Plugin

How to add new Account in Multiclicker2 ?


Once you loaded .site in Multiclicker . Just Click on “Add” In MC2 window.

Just click on OK+Start this will start clicking PTC ads.

KEY GENERATOR

after signup as my referral give me site name and username for key…
i will give your serial key for free….

Example:
Site Name – neobux
Username – Mahesh12

note:If you use our Referral Link to register PTC Site we will give you VIP plugin & Key  FREE

if not you can generate your key here

Account add successful. 😉

How to Import Default browser in Multiclicker ?

Video-How to Import Default Browser in Multiclicker

Settings -> Browser List -> Capture
This will open a window in browser like this :
Give any Name and Click Submit.
This will Import your Browser in MC2.
Multicliker Maintenance :
In order to have MC2 start faster and using less Ram do the following steps
1)Go to sites folder and delete all site files starting with numbers, as shown below.
2) Delete the scams and sites that you do not use anymore.
Note : If you had weird due to high use of CPU, they will disappear when you delete the site files starting with numbers.

Some problems with plugins:


Bad captcha : Bad Captcha Represents that you have entered the incorrect captcha.
You need to click correct captcha as shown below.
Bad Serial Key : You may have “bad Serial Key” due to following Issue.
  •  Serial keys are case sensitive. If you use “Username” instead of “username” while generating key , you can get this error.
  • Make sure you have generated key with correct sitename and username.
Account Activation needed : for aurora plugins if the plugin can not answer the cheat question’s answer. then you get message „Account Activation needed” to resolve this login to respective PTC website and browse one advertise manually. there will cheat question answer it, And start your plugin again.. post question and answer of cheat question in respective plugin post.
Connection error:

If you have connection error problem.
1. make sure you can open particular ptc site in your browser.
3.If your ip is blocked by particular website you get connection error.
4.If you can access both the steps 1 and 2 and still having problem. Use plugins in updated and fresh mc2
To overcome ip ban ,
1. Do not start all mc2 plugins at a time.
2. If you start all plugins at a time, most of ptc sister sites are hosted on same server.
you are dealing with all the sites at a time , and server will ban your IP.
Specially for nextgen just use maximum 10 plugins at a time.
IN MC 2 2.3.0 you must uncheck Start with program
 
Some plugins need to have a special file called cacert placed in the java directory.
 Overwrite the file in your following directory:C:\Program Files\Java\jre7\lib\security

Restart MC2. Now you wont get any plugin error in those sites.

 Plugin, which needed cacerts file:
 Clickers Solver (This is important)
use latest version of multiclicker and clickersolver from here: Clickers Solver
 *more about Clickers Solver
Best PTC SITE to earn money
Site NameLinkSite Status
neobux  Click here to registerVIP
yougetprofit  Click here to registerVIP
vihits  Click here to registerFree
azobux  Click here to registerFree
gab  Click here to registerFree
silver  Click here to registerVIP
CashTravel  Click here to registerVIP
HeedYou  Click here to registerVIP
cliquesteria  Click here to registerVIP
croclix  Click here to registerVIP
Buxten  Click here to registerVIP
clicxsense  Click here to registerVIP
eldibux  Click here to registerVIP
ekoclix  Click here to registerVIP
n1adz  Click here to registerVIP
paidverts  Click here to registerVIP
scarlet-clicks  Click here to registerVIP
buxlife  Click here to registerVIP
gptplanet  Click here to registerVIP
grandclick  Click here to registerVIP
clixunion  Click here to registerVIP
buxp  Click here to registerVIP
buxinside  Click here to registerFree
heedyou  Click here to registerVIP
vastbux  Click here to registerVIP
twickerz  Click here to registerVIP
paypalbux  Click here to registerVIP
universalbux  Click here to registerVIP
wad.ojooo  Click here to registerVIP
fantasyclix  Click here to registerVIP

Ad Click නොකර PTC Site වලින් සල්ලි හොයමු.

 

Emoney Logo for TSS website 2අපිට PTC Site එකක වැඩ කරන්න සාමාන්‍යයෙන් විනාඩි 10,15 වගේ යනවා,Data 30Mb 40Mb වගේ යනවානේ,මම අද කියල දෙන්න යන්නේ විනාඩි 10 කින් PTC Site 100 ක උනත් එකපාර වැඩ කරන අලුත්ම විදිය ගැන.අනිත් වාසිය තමයි මේකෙදි ලොකුවට Data යන්නෙ නෑ.බලන් ඉද්දි සල්ලි වැඩි වෙනවා.

PTC වෙබ් අඩවි ගැන දැනගන්න මෙතන Click කරන්න.

හරි වැඩි කතා නැතුව වැඩේ පටන්ගමු,

1.මුලින්ම  කරන්න තියෙන්නේ පහලින් තියන Link ටික Click කරලා Register වෙන්න.

Best PTC SITE to earn money
Site Name Link Site Status
neobux   Click here to register VIP
cliquebook   Click here to register VIP
154pack   Click here to register VIP
OliveAdverts   Click here to register Free
clikerz   Click here to register Free
planetclix   Click here to register Free
mayaclix   Click here to register VIP
adzbazar   Click here to register VIP
cliquesteria   Click here to register VIP
160pack   Click here to register VIP
clixten   Click here to register VIP
ultimateclixx   Click here to register VIP
eldibux   Click here to register VIP
ekoclix   Click here to register VIP
buxvertise   Click here to register VIP
paidverts   Click here to register VIP
scarlet-clicks   Click here to register VIP
grandbux   Click here to register VIP
gptplanet   Click here to register VIP
grandclick   Click here to register VIP
clixunion   Click here to register VIP
buxp   Click here to register VIP
buxinside   Click here to register Free
heedyou   Click here to register VIP
vastbux   Click here to register VIP
twickerz   Click here to register VIP
Waiting   Click here to register Free
Waiting   Click here to register Free
Waiting   Click here to register Free
Waiting   Click here to register Free

2.Download Software මෙතන Click කරන්න.

මතක තියාගන්න මේ උඩ තියන  link වලින් register වෙන අයට විතරයි මේ Software එකේ වැඩ කරද්දී එන Plugin errors වලට උදව් කරන්න පුළුවන් වෙන්නේ,ඕනෑම වෙලාවක මේ Software එක සම්බන්ද ගැටළුවක් ආවොත් පහලින් Comment මගින් හරි mohanmoney@yahoo.com මේ e mail එකෙන් හරි අපිට කියන්න,මතක ඇතිව Username එක දාන්න.

ඉහත ලින්ක් එක වැඩ කලේ නැතිනම් මෙතනින් Download කරගන්න.

වැදගත්-මෙම software  එක Open  කිරීමට ප්‍රථම ඔබේ පරිගණකයේ Java Install කරගන්න ඒ සදහා මෙතන Click කරන්න.

3.ඊට පස්සේ Cicker Site එකට  ගිහින් Register වෙන්න,

Register වෙන්න මෙතන Click කරන්න.

Register වන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

මෙතනින් තමයි PTC site වලට අදාල Plugin සහ Key ගන්න තියෙන්නේ  video එකෙන් බලාගන්න කොහොමද කරන්නේ කියල clicker site එකේ PTC site වලට අදාල Plug ins වර්ග 2යි Free සහ VIP members only . VIP එවා නොමිලේ හම්බ වෙන්නේ නෑ මාසෙකට VIP membership එකක් $5 ක් වෙනවා. තව දෙයක් කියන්න ඕනේ neobux ,clixsense,Buxp,Cash n Hits,ojooo wad,Buxvertise,Paidverts වගේ site අයිති වෙන්නේ VIP ගොඩට,උඩින් තියන Free site වල වැඩ කරලා ගන්න සල්ලි වලින්ම අපිට පුළුවන් VIP Membership එක ගන්න. මෙතන තියෙන්නේ දැනට මම register වෙලා තියන site විතරයි තව site ටිකක් ඉක්මනින් දෙන්නම් දැනට මේටිකෙන් වැඩේ කරගෙන යන්න

4.Plug in Download කර ගන්නේ කොහොමද,

Plug in Download කරන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

Download කර ගත්තු plug in කොහොමද software එකට දාන්නේ. ඔයා Extract කර ගත්තු Folder එකේ ඇති site කියලා folder එකක් .ඔයා download කරගත්ත plug in එක ඒ folder එකට දා ගන්න.

5.Serial key generate කරන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

Down load කර ගත්තු plug in එකට serial Key එකක් ඕනි වෙනවා පැය 3කට සැරයක් serial Key එකක් generate කර ගන්න පුලුවන්. දවසට උපරිම site 7 කට අදාල serial keys ගන්න පුලුවන්

6.PTC Site Load කරන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

මේ විදියට site ඔක්කොම Load කරගෙන Ad Click කිරීම ආරම්භ කරන්න.

Plug in Update කරන්නේ කොහොමද..?

  • ඔබට Key Generate කරගන්න අපහසුනම් ඔබගේ සියලුම site වල username සහ Site name  අප වෙත  යොමුකර Key සහ Plugin ලබාගන්න.

VIP Plugin සහ Key දැන් නොමිලේ ලබාගත හැකි බව ඉතා සතුටින් දැනුම් දෙමු.ඒ සඳහා ඔබගේ username එක හා site name එක mohanmoney@yahoo.com වෙත යොමුකරන්න.

Site Name – Clixsense
Username – Mahesh12

Clickers Solver (This is important)

use latest version of multiclicker and clickersolver from here: Clickers Solver

*more about Clickers Solver

 

මේ හරහා අප මුදල් ලබාගත් අවස්ථාවන් කිහිපයක්.(My Payment Proof).

clixsense-3rd-payment

 

This slideshow requires JavaScript.

පහත සදහන් Site දැනට භාවිතයේ නොමැති බව කරුණාවෙන් සලකන්න.

UseClix
Buxept
Littlebux
warofclicks

update-2017.07.28 Clixsense වෙබ් අඩවිය තවදුරටත් PTC වෙබ් අඩවියක් ලෙස ක්‍රියා නොකරයි….

ඔබට යම්කිසි ගැටළුවක් වේ නම් Comment මගින් විමසන්න.මෙම පිටුවෙන් ඔබට වැදගත් යමක් ලබුනේනම් like එකක් දැමීමට අමතක නොකරන්න.තවත් කෙනෙකුට දැනගැනීම සදහා Share කරන්න. මන්ද ඔබගේ ප්‍රතිචාර මෙය පවත්වාගෙන යාමට මහත් රුකුලක් වන බැවිනි. ස්තුතියි.

AdF.ly වලින් සල්ලි හොයමු.

මොකද මේ AdF.ly කියන්නේ AdF.ly කියන්නේ URL කෙටිකරලා දෙන Site එකක්. අපිට පුළුවන් මේකෙන් සල්ලි හොයන්න,කරන්න තියෙන්නේ මෙහෙමයි මුලින්ම AdF.ly account එකක් හදාගන්න,පහල තියන link එක click කරලා register වෙන්න,2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න

http://adf.ly/ Click Here to register

2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න

image

උදා-

මේ මගේ URL එක

මේ AdF.ly වලින් දුන්න කෙටි URL එක

3.මෙතනින් ගත්ත ලින්ක් එක ඔයා Blog එකේ හරි facebook,twittter,google plus,youtube වගේ social network වල පොස්ට්/කමෙන්ට් කරන්න පුලුවන් තරම්

4,visitor s ලා ගෙන්න ගෙන අදායම වැඩිකරගමු

පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට ඔය Google එකේ එහෙම, එක එක දේවල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කරන්නේ ඔය විදියටමයි.