AdF.ly වලින් සල්ලි හොයමු.

මොකද මේ AdF.ly කියන්නේ AdF.ly කියන්නේ URL කෙටිකරලා දෙන Site එකක්. අපිට පුළුවන් මේකෙන් සල්ලි හොයන්න,කරන්න තියෙන්නේ මෙහෙමයි මුලින්ම AdF.ly account එකක් හදාගන්න,පහල තියන link එක click කරලා register වෙන්න,2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න

http://adf.ly/ Click Here to register

2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න

image

උදා-

මේ මගේ URL එක

මේ AdF.ly වලින් දුන්න කෙටි URL එක

3.මෙතනින් ගත්ත ලින්ක් එක ඔයා Blog එකේ හරි facebook,twittter,google plus,youtube වගේ social network වල පොස්ට්/කමෙන්ට් කරන්න පුලුවන් තරම්

4,visitor s ලා ගෙන්න ගෙන අදායම වැඩිකරගමු

පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට ඔය Google එකේ එහෙම, එක එක දේවල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කරන්නේ ඔය විදියටමයි.

Leave a comment