Ad Click නොකර PTC Site වලින් සල්ලි හොයමු.

 

Emoney Logo for TSS website 2අපිට PTC Site එකක වැඩ කරන්න සාමාන්‍යයෙන් විනාඩි 10,15 වගේ යනවා,Data 30Mb 40Mb වගේ යනවානේ,මම අද කියල දෙන්න යන්නේ විනාඩි 10 කින් PTC Site 100 ක උනත් එකපාර වැඩ කරන අලුත්ම විදිය ගැන.අනිත් වාසිය තමයි මේකෙදි ලොකුවට Data යන්නෙ නෑ.බලන් ඉද්දි සල්ලි වැඩි වෙනවා.

PTC වෙබ් අඩවි ගැන දැනගන්න මෙතන Click කරන්න.

හරි වැඩි කතා නැතුව වැඩේ පටන්ගමු,

1.මුලින්ම  කරන්න තියෙන්නේ පහලින් තියන Link ටික Click කරලා Register වෙන්න.

Best PTC SITE to earn money
Site Name Link Site Status
neobux   Click here to register VIP
cliquebook   Click here to register VIP
154pack   Click here to register VIP
OliveAdverts   Click here to register Free
clikerz   Click here to register Free
planetclix   Click here to register Free
mayaclix   Click here to register VIP
adzbazar   Click here to register VIP
cliquesteria   Click here to register VIP
160pack   Click here to register VIP
clixten   Click here to register VIP
ultimateclixx   Click here to register VIP
eldibux   Click here to register VIP
ekoclix   Click here to register VIP
buxvertise   Click here to register VIP
paidverts   Click here to register VIP
scarlet-clicks   Click here to register VIP
grandbux   Click here to register VIP
gptplanet   Click here to register VIP
grandclick   Click here to register VIP
clixunion   Click here to register VIP
buxp   Click here to register VIP
buxinside   Click here to register Free
heedyou   Click here to register VIP
vastbux   Click here to register VIP
twickerz   Click here to register VIP
Waiting   Click here to register Free
Waiting   Click here to register Free
Waiting   Click here to register Free
Waiting   Click here to register Free

2.Download Software මෙතන Click කරන්න.

මතක තියාගන්න මේ උඩ තියන  link වලින් register වෙන අයට විතරයි මේ Software එකේ වැඩ කරද්දී එන Plugin errors වලට උදව් කරන්න පුළුවන් වෙන්නේ,ඕනෑම වෙලාවක මේ Software එක සම්බන්ද ගැටළුවක් ආවොත් පහලින් Comment මගින් හරි mohanmoney@yahoo.com මේ e mail එකෙන් හරි අපිට කියන්න,මතක ඇතිව Username එක දාන්න.

ඉහත ලින්ක් එක වැඩ කලේ නැතිනම් මෙතනින් Download කරගන්න.

වැදගත්-මෙම software  එක Open  කිරීමට ප්‍රථම ඔබේ පරිගණකයේ Java Install කරගන්න ඒ සදහා මෙතන Click කරන්න.

3.ඊට පස්සේ Cicker Site එකට  ගිහින් Register වෙන්න,

Register වෙන්න මෙතන Click කරන්න.

Register වන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

මෙතනින් තමයි PTC site වලට අදාල Plugin සහ Key ගන්න තියෙන්නේ  video එකෙන් බලාගන්න කොහොමද කරන්නේ කියල clicker site එකේ PTC site වලට අදාල Plug ins වර්ග 2යි Free සහ VIP members only . VIP එවා නොමිලේ හම්බ වෙන්නේ නෑ මාසෙකට VIP membership එකක් $5 ක් වෙනවා. තව දෙයක් කියන්න ඕනේ neobux ,clixsense,Buxp,Cash n Hits,ojooo wad,Buxvertise,Paidverts වගේ site අයිති වෙන්නේ VIP ගොඩට,උඩින් තියන Free site වල වැඩ කරලා ගන්න සල්ලි වලින්ම අපිට පුළුවන් VIP Membership එක ගන්න. මෙතන තියෙන්නේ දැනට මම register වෙලා තියන site විතරයි තව site ටිකක් ඉක්මනින් දෙන්නම් දැනට මේටිකෙන් වැඩේ කරගෙන යන්න

4.Plug in Download කර ගන්නේ කොහොමද,

Plug in Download කරන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

Download කර ගත්තු plug in කොහොමද software එකට දාන්නේ. ඔයා Extract කර ගත්තු Folder එකේ ඇති site කියලා folder එකක් .ඔයා download කරගත්ත plug in එක ඒ folder එකට දා ගන්න.

5.Serial key generate කරන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

Down load කර ගත්තු plug in එකට serial Key එකක් ඕනි වෙනවා පැය 3කට සැරයක් serial Key එකක් generate කර ගන්න පුලුවන්. දවසට උපරිම site 7 කට අදාල serial keys ගන්න පුලුවන්

6.PTC Site Load කරන ආකාරය video දර්ශනය නරඹන්න මෙතන Click කරන්න.

මේ විදියට site ඔක්කොම Load කරගෙන Ad Click කිරීම ආරම්භ කරන්න.

Plug in Update කරන්නේ කොහොමද..?

  • ඔබට Key Generate කරගන්න අපහසුනම් ඔබගේ සියලුම site වල username සහ Site name  අප වෙත  යොමුකර Key සහ Plugin ලබාගන්න.

VIP Plugin සහ Key දැන් නොමිලේ ලබාගත හැකි බව ඉතා සතුටින් දැනුම් දෙමු.ඒ සඳහා ඔබගේ username එක හා site name එක mohanmoney@yahoo.com වෙත යොමුකරන්න.

Site Name – Clixsense
Username – Mahesh12

Clickers Solver (This is important)

use latest version of multiclicker and clickersolver from here: Clickers Solver

*more about Clickers Solver

 

මේ හරහා අප මුදල් ලබාගත් අවස්ථාවන් කිහිපයක්.(My Payment Proof).

clixsense-3rd-payment

 

This slideshow requires JavaScript.

පහත සදහන් Site දැනට භාවිතයේ නොමැති බව කරුණාවෙන් සලකන්න.

UseClix
Buxept
Littlebux
warofclicks

update-2017.07.28 Clixsense වෙබ් අඩවිය තවදුරටත් PTC වෙබ් අඩවියක් ලෙස ක්‍රියා නොකරයි….

ඔබට යම්කිසි ගැටළුවක් වේ නම් Comment මගින් විමසන්න.මෙම පිටුවෙන් ඔබට වැදගත් යමක් ලබුනේනම් like එකක් දැමීමට අමතක නොකරන්න.තවත් කෙනෙකුට දැනගැනීම සදහා Share කරන්න. මන්ද ඔබගේ ප්‍රතිචාර මෙය පවත්වාගෙන යාමට මහත් රුකුලක් වන බැවිනි. ස්තුතියි.