අන්තර්ජාල බැංකු ගිණුමක් ලංකාවේ අපිට අලුත් දෙයක් උනාට බටහිර රටවලට මේක අලුත් දෙයක් නෙවේ.ඒ රටවල බොහෝ දෙනා භාණ්ඩ මිලදී ගන්නේ අන්තර්ජාලයෙන්. එනිසා මේ ගිණුමක වටිනාකම හොදටම දන්නේ ඒ අය තමා.අපේ රටෙත් දැන් ටික ටික මේ ක්‍රමයට හුරු වෙමින් යන්නේ. නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්න නම් තව කාලයක් යයි.
වැඩි කතා නැතිව අපි බලමු කොහොමද online බැංකු ගිණුමක් හදා ගන්නේ කියලා.අපි මේකදී කතා කරන්නේ ප්‍රධාන සමාගම් දෙකක් ගැන විතරයි. ඒ,
1.PAYZA කලින් Alertpay (මේ අන්තර්ජාල බැංකුව ලංකාවට සහාය දක්වනවා ඉහටත් උඩින් )
2.PAYPAL
මුලින්ම Payza එකෙන් පටන්ගමු.
PAYZA කියන තැන click කරලා site එකට යන්න. ඊට පස්සේ sing up කියන තැන click කරන්න.
මේ තිරයෙන් ඔබේ රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගිණුම් වර්ගය ලෙස Personal තෝරන්න. අපේ වැඩ කටයුතු හැම එකක්ම වගේ Personal ගිණුමකින් කර ගන්න පුලුවන්. Business ගිණුමක් හැදුවොත් verify කරගන්න එක ටිකක් කචල්. එක එක document වර්ග ගොඩක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා Personal ගිණුමක් හදා ගන්න.
දැන් මතුවන තිරයෙන් මෙන්න මේ තොරතුරු ලබා දෙන්න. මෙහිදී ඔබේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන ලෙස නැවත වරක් මතක් කරන්නට කැමතියි.
නිවැරදිව පිරෙව්වට පස්සේ Get Started වෙත යන්න.
ඊළගට තියෙන්නේ ඔබේ Payza ගිණුමට ලබා දුන් Email ලිපිනය තහවුරු කිරීම. දැන් ඔබේ Email ගිණුමට ගිහින් මේ විදියට ලැබිලා තියෙන Email එක open කරගන්න.
එහි ඇති validation link එක click කරන්න. එවිට ඔබව නැවතත් Payza වලට රැගෙන යාවි.
දැන් තියෙන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්නයි. මෙහිදීත් ඔබේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන ලෙසට මතක් කරන්න කැමතියි.
ඔතැනින් Complete Profile Setup වෙත යන්න. ඊට පස්සේ මේ වගේ තිරයක් මතු වේවි.
දැන් Get Started වෙත යන්න. මේ තිරය මතු වේවි.
එහි ඔබේ රැකියා ක්ෂේත්‍රයත් ඔබේ රැකියාවත් ඇතුළත් කරන්න. එකට computer Related (Internet) කියන එක තෝරලා දෙන්න.
ඊළඟට මේ තොරතුරු ඇතුළත් කරන්න.
postal code එක දන්නේ නැත්නම් මෙතන click කරලා හොයාගන්න
ඔබේ දුරකථන අංකය ඇතුලත් කිරීම තමයි ඊළඟ පියවර.
දැන් ඔබේ Payza ගිණුමේ ආරක්ෂාවට අදාළ තොරතුරු ඇතුළත් කිරීමයි කළ යුත්තේ.
දුන්නා වගේ නෙවෙයි මේ Security Question එකට අදාළ පිළිතුර, Pin අංකය නම් හොඳින් මතකයේ තියාගන්න. මෙව්වා හැම ගනුදෙනුවකදී ම වගේ අවශ්‍ය වෙනවා.
දැන් මුලික කටයුතු ඉවරයි.
Take me home වලට යන්න. එතකොට ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.
මේකේ ඔබට කැමති Message එකක් Type කරලා ඔබේ Transaction Pin එක යොදලා තහවුරු කරන්න. ඕනෙම නම් Edit Avatar ඔස්සේ ඔබේ Payza Avatar එක ගොඩ නඟා ගන්න. (අපි වගේ පොඩි එවුන්ට ඉතින් ඔව්වා magic )
මේ හැම දෙයක්ම කළාට පස්සෙත් ඔබේ Personal Area එකේ ඉහළින් වැටිලා තියෙන්නේ, Personal Unverified කියලයි.
ඔබේ Payza ගිණුම VERIFY කරගමු.
දැන් බලමු Paypal Account එකක් හදන ආකාරය.
මෙයද ප්‍රධාන පෙලේ සමාගමක් වන අතර ගොඩක් ප්‍රයෝජනවත් අන්තර්ජාල බැංකු ගිනුමක් ඒත් වැඩේ කියන්නේ මේකෙන් සල්ලි ලංකාවට ගෙන්න ගන්න එක බොහොම අමාරු වැඩක් .e bay හරහා ගනුදෙනු කිරීමේදී මේ ගිණුමට විශේෂ තැනක් හිමිවේ.
Paypal කියන තැන Click කරලා site එකට යන්න දැන් උඩින් තියන Sign up කියන තැන Click කරන්න.
දැන් Personal යටතේ තියන Get Started Click කරන්න.
ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර Agree and Create Account Click කරන්න.Click කිරීමට ප්‍රථම නැවත වරක් සියලුම තොරතුරු නිවැරදි දැයි පරික්ෂා කර බලන්න.
මෙම පිටුවේදී ඔබගේ Credit card පත ඉල්ලා සිටින අතර එය ලබාදීම අත්යාවෂ්ය නොවේ,card පත ලබාදීම ඉවසීමෙන් කලයුතු දෙයක් වන බැවින් එය මෙහිදී ලබාදීම යෝග්‍ය නොවේ එම නිසා පහලින් ඇති Go to My Account Click කිරීමෙන් ඔබගේ ගිණුමට පිවිසිය හැකිය.paypal ගිණුමට card පත සම්බන්ධ කරන අයුරු Video දර්ශන මගින් පැහැදිලි කර ඇති අතර එය පහලින් නරඹන්න..
ගිණුම සකසා අවසන් මේ ඔබේ දෙවෙනි Online බැංකු ගිණුමයි.ඔබ මේ ගිණුම PTC වෙබ් අඩවියක් සදහා ලබා දෙන්නේනම් එමගින් උපයන මුදල් ලබා ගැනීමේ දී සැලකිය යුතු මුදලක් එකතු වීමෙන් පසු මුදල් ලබා ගැනීම කරන්න මන්ද මුදල් ලබා ගැනීමේ දී යම්කිසි මුදලක් සමාගම විසින් අය කරගන්නා බැවිනි.එය එතරම් විශාල මුදලක් නොවන අතර එය සේවා ගාස්තුව වශයෙන් අයකර ගනී.තවද PTC වෙබ් අඩවි වල මුදල් ලබාගැනීම සදහා හැකි සෑම විටම PAYZA ගිණුම බාවිතා කරන්න.එමගින් මුදල් ඔබගේ බැංකු ගිණුමටම බැර කරගත හැකිය.මෙම සමාගමද යම් කිසි මුදලක් සේවා ගාස්තුව වශයෙන් අයකර ගනී.සේවා ගාස්තු අයකර ගැනීම ඕනෑම සමාගමකට පොදු වූ දෙයකි.
PTC වෙබ් අඩවි වලින් මුදල් උපයන ආකාරය දැන ගැනීමට මෙතන Click කරන්න.
ඔබට යම්කිසි ගැටළුවක් වේ නම් Comment මගින් විමසන්න.මෙම පිටුවෙන් ඔබට වැදගත් යමක් ලබුනේනම් like එකක් දැමීමට අමතක නොකරන්න.තවත් කෙනෙකුට දැනගැනීම සදහා Share කරන්න. මන්ද ඔබගේ ප්‍රතිචාර මෙය පවත්වාගෙන යාමට මහත් රුකුලක් වන බැවිනි.
ස්තුතියි.
payza is not available in srlanka
LikeLike
දැන් අපිට විතරක් නෙමේ රටවල් ගණනාවකට PAYZA Support කරන්නේ නෑ.දැන් ඉතින් Neteller,Skrill,Payoneer,Payeer,Web money තම පිහිටට ඉන්නේ.වැඩි විස්තර මෙතනින් ගන්න
LikeLike
payza site ekata log wenna beneeeeeeeeee
LikeLike
country eka srilanka denna beene. wena country ekak dunnoth awldaaaaa
LikeLike
mona site ekeda?
LikeLike
http://pheecith.com/1mVF
LikeLike
payza.com eken be payza.eu log wenna,
den payza support karanne ne….
LikeLike
wena account ekak hadana widiyath kiyala dennako
LikeLike
methanin kemathi ekak thora ganna,
http://corneey.com/wJWqE1
LikeLike
Pay pal account akak haduwata pin akak dunne nane.anika card aka denne kohomada mekata plz help…
LikeLike
Me link eken wisthara ganna notherenawanan comment ekak danna,
LikeLike
Lankawata available nhe kiyala payza eken kiyanawanehh..
LikeLike
ow den payza lankawata support karanne ne…
LikeLike
payoneer account ekak hadanakota antimedi lankawe bank account number illanawa.ehema illanne payoner account eke salli mehe account ekata tranfer karannada?
LikeLike
ow oyage salli danna ganna dekama me account eken thama karanna puluwan
LikeLike
Mage email ekata paypal account ekak thiyanawa eth mage namin newe. Sahodarayekge nama thiyanne eka prasnayak weida? Man ptc site ekakata sambanda une dawas 2ta kalin. Mata labena salli ganna puluwanda? Lankawe mona bank wala card ekak da link karanna puluwan?
LikeLike
godak PTC Site walata Paypal support karanne ne.oya laga bank card eka thiyanawanam getaluwak wenne ne.Commercial Bank,Hnb Bank Link karanna puluwan,
LikeLike
http://pheecith.com/1mVF
LikeLike
onlina acunta
LikeLike
http://pheecith.com/1mVF
LikeLike